කොලඹ මන්ත‍්‍රීගෙන් ගැබ්ගත් තරුණිය දරුවා කාණුවකට විසි කර මරයි.. තරුණියත් මිය යයි.. පොහොට්ටු මන්ත‍්‍රිගෙන් පොලිසිය ප‍්‍රශ්න කරයි..

January 4, 2019 at 12:00 pm | lanka C news
කොලඹ මන්ත‍්‍රීගෙන් ගැබ්ගත් තරුණිය දරුවා කාණුවකට විසි කර මරයි.. තරුණියත් මිය යයි.. පොහොට්ටු මන්ත‍්‍රිගෙන් පොලිසිය ප‍්‍රශ්න කරයි..

කොළඹ නගර සභාවේ නාගරින මන්ත‍්‍රීවරයෙකු අතින් ගැබ්ගත් බව කියන තරුණියක් දරුවා බිහි කිරීමෙන් පසු කාණුවකට විසි කිරීමෙන් පසු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

රහසිගතව සිදු කර ඇති දරු ප‍්‍රසූතියෙන් පසු අසාධ්‍ය වු තරුණියද රෝහල් ගත කර දිනකට පසු මිය ගොස් ඇත.

තරුණිය දරු ප‍්‍රසූතියක් සිදු කර ඇත්තේ යයි හෙලිව ඇත්තේ එහිදී කරන ලද මරණ පරීක්‍ෂණයේදීය.

මේ සම්බන්ධයෙන් කරන ලද විමර්ශණවලදී නාගරික මන්ත‍්‍රීවරයාගේ සම්බන්ධතාවය හෙලිව ඇති අතර ඔහුද පොලීසිය විසින් ප‍්‍රශ්න කිරීමටකට ලක් කර ඇත.

චූදිත මන්ත‍්‍රීවරයා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන්නෙකු යයිද සදහන්ය.

37,347 Viewers

8 Comments to “කොලඹ මන්ත‍්‍රීගෙන් ගැබ්ගත් තරුණිය දරුවා කාණුවකට විසි කර මරයි.. තරුණියත් මිය යයි.. පොහොට්ටු මන්ත‍්‍රිගෙන් පොලිසිය ප‍්‍රශ්න කරයි..”

  1. lotus says:

    අම්මපා, දැන් තමන් දේශප්‍රේමි කියලා කියාගන්න උන්, එක්කෝ හොරෙක්, කුඩු මුදලාලි කෙනෙක්, ස්ත්‍රී/ලමා දූශකයෙක්, හොර සහතික කාරයෙක්. අපරාදේ කියන්න බෑ අප්පච්චිටම ගැලපෙන එකෙක්

    • Kamal says:

      පොහොට්ටු මන්ත්‍රීලා ඔක්කොම එහෙම අය නෙවේ. හොඳ අයත් ටික දෙනෙක් ඉන්නවා.

      • King Bull says:

        හොඳ අයත් ටික දෙනෙක් ඉන්නවා. හොඳ අයත් ටික දෙනෙක් ඉන්නවා.

    • Dev says:

      Me mantree inna tibune JVP hari UNP hari
      waradila pohottuwata awill tiyenne

    • Boo says:

      ඇත්ත කතාව, කියලා වැඩක් නෑ, ඔය පොහොට්ටුවෙ ලොක්කා ලග තමයි ලැම්බොගිනි, රත්තරං අස්සයෝ, ඩුබායි ගිනුම්, බකිංහැම් මාලිගා එහෙමත් තිබුනෙ. මොන දේශප්රේමීද, එයා තමයි තාජුදීන්වත් මරලා තිබුනෙ.

      පොහොට්ටු කාරයො දන්නෙම නෑ සාමකාමීව බැංකුවක් කඩලා, හීන් නූලෙන් සල්ලි ටික බෙදාගෙන, මදිවුනොත් රටත් බෙදාගෙන විකුනං කාල ඇට ගෙවෙන නිසා සැප කාර් ටිකක් අරං, වටේ ඉන්න හරකුන් ට තනකොල සමග ක්රෝටන් කවල ෂේප් එකේ ඉන්න.

  2. sunimal says:

    මුට රජකාලේ දඩුවමක් දෙමු

  3. Mendis says:

    Ane Manda, mahinda mahaththayawath mewa dekala tikak hoyala balala winaya tikak heduwoth hodai wage thamange ayage..mokda pahalama kenagen wena weraddatath mahinda mahaththayage nama thamai gewila ketha wela yannee,dekkane 2.50he manthri policiyta kamulata gehuwa parliament eke.mewagen aththatama rata gana Pohottuweata adare minissuntath kalakirimak enawa

  4. Kala says:

    Kisi sudusukamak balanne nathwa paksha walata bandagena, rata kana me deshapaalana paksha okkoma ekayi.

Main News