කොලඹ SLPP මනාප මෙන්න.. විමල් දෙවැනියා කරමින් සරත් වීරසේකර මුල් තැනට..

August 7, 2020 at 8:40 am | lanka C news
කොලඹ SLPP මනාප මෙන්න.. විමල් දෙවැනියා කරමින් සරත් වීරසේකර මුල් තැනට..

කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජයගත් අපේක්‍ෂකයන්ගේ මනාප මෙසේය.

දීර්ඝ කාලයක් කොළඹ මුල් තැන පත් වූ විමල් වීරවංශ මහතා දෙවන ස්ථානයට දමමින් සරත් වීරසේකර මහතා මුල් තැනට පත්ව තිබේ.

වීරවංශ මහතා 2015 මැතිවරණයේදී ලබා ගත් මනාප ගණනට වඩා මෙවර මනාප 46,000ක් පමණ අඩු වී තිබීම විශේෂත්වයකි.

  1. සරත් වීරසේකර 328,092
  2. විමල් වීරවංශ 266,084
  3. උදය ගම්මන්පිල 136,331
  4. විජේදාස රාජපක්ෂ 120626
  5. බන්දුල ගුණවර්ධන 101,646
  6. ප්‍රදීප් උඳුගොඩ 91,958
  7. දිනෙශ් ගුනවර්ධන 85,282
  8. මධුර විතානගේ 70,205
  9. ප්‍රේමනාත් දොලවත්ත 69,055
  10. ගාමිණි ලොකුගේ 62,543
  11. සුසිල් ප්‍රේමජයන්ත 50,333
  12. සමන්ලාල් ප්‍රනාන්දු 52,316
3,756 views
Main News