කොලඹ මහ පාරේ වෙඩි තියයි.. පුද්ගලයෙකු මිය යයි..

August 3, 2018 at 4:40 pm | lanka C news
කොලඹ මහ පාරේ වෙඩි තියයි.. පුද්ගලයෙකු මිය යයි..

මෝදර, මුතුවැල්ල මාවතේදී සිදුකරන ලද වෙඩි තැබීමකින් 62 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

අද දහවල් යතුරු පැදියකින් පැමිණි අයෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලීසිය කියා සිටී.

වෙඩි තැබූ පුද්ගලයා සොයා පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

47 views
Main News