අපි එවුවේ රවි කරුණානායකයි.. හම්බන්තොට ජනතාවට කොටුවූ කොළඹ මැරයෝ හඬා වැටෙති.. [Video]

January 9, 2017 at 12:00 pm | lanka C news
අපි එවුවේ රවි කරුණානායකයි.. හම්බන්තොට ජනතාවට කොටුවූ කොළඹ මැරයෝ හඬා වැටෙති.. [Video]

හම්බන්තොට ජනතාවට පහර දීම සදහා තමන් ඇතුළු පිරිම කොළඹින් බස්වල නංවා එවන ලද්දේ මුදල් ඇමති රවි කරුණානායක විසින් බව හම්බන්තොට ප‍්‍රහාරයට සම්බන්ධ වූ මැරයින් පිරිසක් ප‍්‍රදේශවාසීන් විසින් අල්ලා ගත් පසු හෙලි කර ඇත.

කෑම, බීම සියල්ල දී කතරගම චාරිකාවක් යන බව පවසමින් තමන් ඇතුළු පිරිස මෙම ප‍්‍රහාරයට ගෙන ආ බවද ඔවුහු කියා සිටිති.

31 views

13 Comments to “අපි එවුවේ රවි කරුණානායකයි.. හම්බන්තොට ජනතාවට කොටුවූ කොළඹ මැරයෝ හඬා වැටෙති.. [Video]”

  1. Asoka says:

    mun kolamba awilla kiyalaa hambanthota bayiyo Rs. 2000 gaane deelaa mewa record karaa kiyalaa

  2. Nareen says:

    Rav amathithumaage i kriyaa kalaapaya gana vishaala kuthuhalayak janathaava athara pavathie. Garu janaadhipathumaa visin nava kriyaamaargayak gatha yuthu kaalaya pamina atha.

Main News