කොලඹ මෝචරියේ මල සිරුරු 62ක්.. 18ක් විදේශිකයන්ගේ… 32ක් හදුනාගන්න බෑ.. ඥාතීන් සොයා ජනතාව පිරේ..

April 23, 2019 at 4:40 pm | lanka C news
කොලඹ මෝචරියේ මල සිරුරු 62ක්.. 18ක් විදේශිකයන්ගේ… 32ක් හදුනාගන්න බෑ.. ඥාතීන් සොයා ජනතාව පිරේ..

කොලඹ ප‍්‍රධාන මෘත ශරීරාගාරයේ මේ වන විට මල සිරුරු 62ක් ඇති බව වාර්තා වෙයි.

ඉන් 18ක් විදේශිකයන්ගේ වන අතර හදුනාගත නොහැකි මල සිරුරු ප‍්‍රමාණය 32ක් යයි පැවසෙයි.

ජනතාව විශාල පිරිසක් එම ස්ථානයට රැුස්ව සිටින අතර ඔවුන් පවසන්නේ අවමංගල්‍ය සදහා රජයෙන් දෙන බව කියූ මුදල් ලබා දෙන වැඩපිලිවෙලක් නොදන්නා බවයි.

අදාල මල සිරුරු කල් තබා ගැනීම සදහා කන්ටේනර් ශීතකරණයකට පැටවීමට කටයුතු කරමින් ඇත.

135 views

One Comment to “කොලඹ මෝචරියේ මල සිරුරු 62ක්.. 18ක් විදේශිකයන්ගේ… 32ක් හදුනාගන්න බෑ.. ඥාතීන් සොයා ජනතාව පිරේ..”

  1. sathya says:

    Please destroy all Muslims / Islamists

    Then the whole world could live in peace. Bloodthirsters …………….

Main News