කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය අදානිට..?

June 17, 2022 at 10:00 am | lanka C news
කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය අදානිට..?

ඉන්දියාවේ අදානි සමාගමට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය යලි විකිණීමේ සූදානමක් ඇතැයි වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

මෙම පර්යන්තයේ ඉදිකිරීම් සිදුකර කර ඇතත් දොඹකර ඇතුළු යන්ත්‍ර සුත්‍ර ඇණැවුම් කිරීම ප්‍රමාද කරමින් කටයුතු කිරීම සැක සහිත බව එම සන්ධානයේ කැඳවුම්කරු ලාල් බෙම්ගමගේ මහතා පැවසීය.

වරාය පරිශ්‍රය ඇති අක්කර 13 ක ඉඩමක් ද විකුණා දැමීමට ටෙන්ඩර කැඳවා ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

36,656 views

11 Comments to “කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය අදානිට..?”

  1. dev says:

    Honda theranyak

    lankawe kallathoni hadana warayawal. ko salli acchida denne.

  2. Dil says:

    To develop the country, we should bring investors to Sri Lanka. Sinhalese cannot develop this country. A foolish nation in the world. Better to sell all the property for foreign parties

  3. AP says:

    බල්ලා පිදුරු කන්නෙත් නෑ. කන ගොනාට දෙන්නෙත් නෑ. මේක කරගන්නත් වරාය අධිකාරියට ඩොලර් මිලියන 700 ක් නැ. තව අවුරුදු ගානකටම කරන්නත් සල්ලි නෑ. තලියේ කිබුල්ලු දැක දැක බහුබූත දොඩවමින් නිකම්ම විරෝධතා කරකර හිටපියව්

    • අපේ රට says:

      මෙ කතාව හරි.වරායට වැඩේ භාරදුන්නම කරපියවි.කොරැහෙ කිබුල්ලු බලන් නැතිව. කොරන්න බැරිනම් පුලුවන් එකෙකුට බද්දට දිල වැඩේ කරපියවි.

  4. mgj says:

    yes , why we are keeping this section without any development , given to some one better than without development.

  5. Gotham City says:

    රටේ මිනිසුන් ගොනාට අන්දා, ධනය සූරා පාතාලයක් බවට පත්කොට​, අධි ආරක්‍ෂිත වෙනම නගරයක් සාදාගෙන සුරසැප විඳින පාලක පන්තියක්. -Batman

    • DH says:

      ලන්කාවේ ගොඩක් වාමාන්ශිකයෝ මෙන්න මේ වගේ සුරංගනා ලෝකෙ වල ජීවත් වෙන කොටසක් පිටරට චිත්‍රපටි බලලා. මේ රටේ ධනය කොල්ලකන්නත් කොහෙද ධනයක් තියෙන්නේ? අපි මුලින් ධනය උපදවලා ඉන්න ඕනෙ මොක කරන්නත්.

  6. Hesh says:

    අදානිට විකුනනවා නෙවේ බන් අවශ්ය දොබකර සහ උපකරන ආනයනය කරන්න රටේ ඩොලර් නෑ. ජාතික සම්පත් විකුනනවා කියලා හැම එකටම කෑ ගහන වුර්තීය සමිති ටිකට බැරිද දන්නේ නෑ දොබකර මිලදීගන්න ඩොලර් ටිකක් හොයලා දෙන්න.

  7. ගරසරප says:

    අපි හදනව. අපිට පුලුවන් කියල ඔය සමිති කාරයො පපුවට ගහගත්ත මතකද? ඇත්ත කතාව නම් අදානි හරි වෙන මොකෙක් එක්ක හරි ඔය හොරනඩේට පැවැත්මක් නෑ. වෘත්තීය සමිති කියන්නෙ හොර දේශපාලුවො ට්‍රේනින් යන ඉස්කෝල නෙව.

  8. john the Baptice says:

    මේ කාලකන්නි තවත් හිටියොත් රට විනාසයි.

Main News