කොලඹ වරාය පෙනි පෙනී විදෙස් නැවක් ගිනි ගනී..
April 5, 2017 at 8:40 am | lanka C news
කොලඹ වරායට නාවික සැතපුම් 10ක් පමණ දකුණු දිසින් යාත්රා කරමින් තිබූ භාණඩ ප්රවාහන නෞකාවක් ගින්නක් හටගන තිබේ.
නාවුක හමුදාව එම ගින්න නිවා දැමීමට කටයුතු කරමින් සිටී.
පැනමා කොඩිය යටතේ සිංගප්පූරුවේ සිට ඊජිප්තුව බලා ගමන් කරමින් තිබූ නැවක් මෙසේ ගිනිගෙන ඇත.
යමපාලනයේ අවසානය පෙන්නුම් කරනවා