කොලඹ ස්විස් තානාපති රෙදි ගලවාගනී.. තානාපති කාර්යාලයට අධිකරණයෙන් නියෝගයක්..

December 19, 2019 at 6:51 pm | lanka C news
කොලඹ ස්විස් තානාපති රෙදි ගලවාගනී.. තානාපති කාර්යාලයට අධිකරණයෙන් නියෝගයක්..

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින කොළඹ සිවිට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව ගානියා බැරිස්ටර් හා ඇගේ ස්වාමියාගේ ජංගම දුරකථන සහ ඒවායේ සිම් කාඩ්පත් රහස් පොලිසියට බාරදෙන අධිකරණය විසින් අද නියෝග කර තිබේ.

මෙම නියෝගය කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් වෙත නිකුත් කර ඇත්තේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසිනි.

නියෝගය නිකුත් කරනු ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් අනුවයි.

අදාල දුරකතන ලබාගෙන ඒවා රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර වාර්තා ලබා ගන්නා ලෙසද නියෝග කර ඇත.

කොළඹ සිටින සිව්ට්සරලන්ත තානාපතිවරයා අදාළ කාන්තාවගේ ජංගම දුරකථනය තම තම භාරයේ තබාගෙන තිබෙන තිබෙන බවට මීට පෙර වාර්තා පළවිය.

217 views

13 Comments to “කොලඹ ස්විස් තානාපති රෙදි ගලවාගනී.. තානාපති කාර්යාලයට අධිකරණයෙන් නියෝගයක්..”

  1. ලක්වැසියා says:

    මුන්ගෙයි ගානියාගෙයි වෙන වෙන හොරවැඩ අහුවෙයි කියල වෙන්න ඇති මුන් ඒව හන්ගගෙන ඉන්නෙ.
    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියනි, ලබාදුන් මේ නියෝගයට ඔබට ස්තූතියි.

    • yvonne- chula says:

      a mutual relation ship among them – or polygamist swiss embassy

    • Kotalawala says:

      2015 දි මේ නෝන යහපාලනයට කඩේ ගියා හොදය

      • දේවක says:

        ගානියා ගෑණි නේද? උන්දෑ 2015 විතරක් නෙමේ 2019ත් කඩේ ගියේ යහපාලනේට තමයි

  2. Dilshan says:

    අන්න වැඩේ අහුවෙන්න යන්නෙ.

  3. Ayotallah says:

    This is a clear case of disrupting the administration of our President Hon GR by the UNP and their allies along with their friends of the Western world. This woman is a Tamil and the embassies of Canada and Switzerland are the the countries who are in forefront to give this LTTE people help to get them establish in their countries as an Example there are more than 3 million Tamils are in Toronto alone in Canada. Why not Canada allocate one of their island for these tamilians to establish their Eelam?

  4. Swiss Guard says:

    Though the embassies entitle to diplomatic immunity but they have no authority to retain mobile phones of local people though in th staff especially subject to under judicial scrutiny and outsider from the embassy staff.

  5. Jagath says:

    The’re mere Bania….
    Aho apoi Gania…..
    Suwis gona anagenaaaa….
    Sarama kedii bimawetuna…. h

  6. WMFernando says:

    The phone is a property of a Sri Lankan and therefore ambassador has no chance to resist the order. Good move by the courts.

  7. Aurora says:

    මුන් හිතන් ඉන්නේ ලෝක නීතිය උන්ට ඕන විධියට වෙනස්කරන්න පුළුවන් කියල උන්ට ඕන වෙලාවට. මුන් කාලකන්ණි හොරු රංචුවක් හැමදාමත් කලේ වෙනත් රටක් හෝ දේපලක් හොරකම් කරන එකයි.

  8. Edwin says:

    What ever action we take, it should be in accordance with law.Hon.Judge has taken correct action.Thank you.

  9. මුන් හිතන් ඉන්නේ ලෝක නීතිය උන්ට ඕන විධියට වෙනස්කරන්න පුළුවන් කියල උන්ට ඕන වෙලාවට. මුන් කාලකන්ණි හොරු රංචුවක් හැමදාමත් කලේ වෙනත් රටක් හෝ දේපලක් හොරකම් කරන එකයි.

  10. No Brainer says:

    what a diplomatic disgrace for a country like Switzerland! What a shame!