කොලඹ සියළු චීන කම්කරුවන් කොරෝනා පරීක්‍ෂාවකට ලක් කෙරේ..

January 28, 2020 at 12:00 pm | lanka C news
කොලඹ සියළු චීන කම්කරුවන් කොරෝනා පරීක්‍ෂාවකට ලක් කෙරේ..

චීන කම්කරුවන් සේවයේ යොදවා සිටින කොළඹ නගරය ඇතුළු රට පුරා පිහිටි වැඩ බිම් වල සිටින චීන ජාතිකයන් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායම් විසින් එම ස්ථාන වලට ගොස් පරීක්ෂා කිරීමට නියමිතව තිබේ.

මේ වනවිට චීන ජාතිකයන් විශාල පිරිසක් මෙරට වැඩබිම්වල රැඳී සිටින අතර චීනයේ අවුරුදු සමය වෙනුවෙන් එරටට ගොස් සිටි පිරිසද ආපසු මෙරටට පැමිනෙමින් සිටී.

85 views

7 Comments to “කොලඹ සියළු චීන කම්කරුවන් කොරෝනා පරීක්‍ෂාවකට ලක් කෙරේ..”

  1. Hesh says:

    දැන් වැඩබිම් වල ඉන්න එවුන් චීන්නු ටික හන්ගයි. හරියට PHI ඩෙන්ගු හොයන්න ආවම කීයක් හරි දීලා ඒ මනුස්සයව හරවලා අරිනවා වගේ. එච්චරට හොර වැඩට පුරුදු වෙලා ඉන්නේ අපේ සමහර මිනිස්සු.

    • Sumeeda says:

      මේ කාන්තාව සංචාරය කර ඇත්තේ කන්ඩායමක් වසයෙන්. මැය සමග දින 7ම ඉතාමා සමීපව යන දෙදෙනෙක් සිටී ඒ ලාංකික මග පෙන්වන්නා සහ ලංකාවේ සිටින බාශා පරිවර්තක වසයෙන් සිටින චීන ජාතික කාන්තාව මොහුන් දෙදෙනාටම වයිරසය ආසාදනව ඇත මෙය ඉතා බයානකයි. දැනට මොහුන් සැගව සිට්ටී. මොහුන් සොයා අඩුම තරමින් දින 14ක් වත් රැදවුම් මද්‍යස්තානයක තබන්න.

      • මාඕ සේතුං says:

        සුමේදයෝ, උඹ ඔච්චර දෙයක් ඔය චීනුන්ටත් වැඩිය දන්න එකේ උන් හැන්ඟිලා ඉන්න තැන නොදන්නවා වෙන්න බෑනෙ බං. ෂුවර් එකට උන් ඉන්නේ උඹේ අම්මගෙ ගෙදර නේද?

      • Nuwan says:

        මේ කොරෝන අස්සේ හෙට ගොන්ජව එලියට දායිද දන්නේ නෑ. ඒක එලියට දැම්මොත් වයිරසේට වඩා හපන්.

    • Saibal says:

      Otuwo, hema deema negative dakinna eppa…..umba sure ekata GuNP!! Pagaaa deeela dengue walin berunata kamak neee, watta sudda karaganing wateeeta dengue dennnee nethuwa.

  2. Ab says:

    Do it properly. otherwise rest of the Sri Lankan has to pay. No point of putting restriction at the airport because already these Chinese workers are inside country after coming from china. These workers went to china celebrate their Chinese new year.

  3. Piukumudu says:

    වැඩ කරන අයට නිවාඩු දීර්ඝ කර අපේ රට ආරක්ෂා කර ගනිමු

Main News