කොලඹ සුපිරි නිවාස සංකීර්ණයකින් කොරෝනා.. වසා දමයි..

October 13, 2020 at 9:20 am | lanka C news
කොලඹ සුපිරි නිවාස සංකීර්ණයකින් කොරෝනා.. වසා දමයි..

කොම්පඤ්ඤ විදිය යූනියන් පෙදෙසේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක 24 වැනි මහල හුදෙකලා කර කර තිබේ.

කොම්පඤ්ඤවීදිය පොලිසිය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිත පුද්ගලයකු හමු වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

ආසාදිත කාන්තාව සපුගස්කන්ද ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක හිමිකරුවකුගේ බිරිඳයි.

ඇය මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

සපුගස්කන්දේ පිහිටි මෙම ව්‍යාපාරිකයාගේ කර්මාන්ත ශාලාවේ සේවය කරන තිස් දෙනකු පමණ පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමු කිරීමට ද කටයුතු කර ඇත.

61,840 views

2 Comments to “කොලඹ සුපිරි නිවාස සංකීර්ණයකින් කොරෝනා.. වසා දමයි..”

  1. thari baiya says:

    Dan kaala hamaray, Extension for India now.

  2. JUDE says:

    දැන් ලංකාවට ඉන්දියාවෙ මෝදී ආධාර දෙන්න හදයි ඊට පසු 13 සහ ඊළම ක්‍රියාත්මක කිරීමට බල කරයි
    මෙය ඉන්දියාවේ කුමන්ත්‍රණයක් ..කොරෝනා .වෛරසය පැතිරීම ගැන ඉන්දියාව සතුටු ඇති

Main News