කොලඹ හා පේරාදෙණිය සරසවි පුද්ගලීකරණය කරයි.. ප‍්‍රතිපාදන කොමිසමෙනුත් ඉවත් කරයි..

July 11, 2017 at 3:50 pm | lanka C news
කොලඹ හා පේරාදෙණිය සරසවි පුද්ගලීකරණය කරයි.. ප‍්‍රතිපාදන කොමිසමෙනුත් ඉවත් කරයි..

කොළඹ විශ්ව විද්‍යාලය හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය ප‍්‍රතිපාදන කොමිසමෙන් ස්වාධීන කිරීමට ගිය සතියේ රජය තීරණය කිරීමත් සමග එම විශ්ව විද්‍යාල පෞද්ගලීකරණය කිරීමට රජය සූදානම් වන බවත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

6 views

3 Comments to “කොලඹ හා පේරාදෙණිය සරසවි පුද්ගලීකරණය කරයි.. ප‍්‍රතිපාදන කොමිසමෙනුත් ඉවත් කරයි..”

  1. Gobila says:

    This is only a suggestion made by UNP MP in working committee at COPE. There was no decision as such.

    Mun eda wela rakaganna moka hari ekak aran media birifing tiyenwa. nodaking.

    • පාක්ෂිකයා says:

      හැබෑට අපේ පක්ෂේ නියෝජිතයෙක් මෙහෙම දෙයක් යෝජනා කරලා තියනවද?
      නෙදකින් විතරක්…… අපේ ළමයින්ට ඉස්සරහට ඉගෙන ගන්න තියන අවස්ථාවත් නැති කරන්නද හදන්නේ?

      කොහොම වුනත්, මොනවා කලත් අපේ පක්ෂෙට මම හිතින් ඇලිලා ඉන්නේ….. ගැලවෙන්න අමාරුයි.

  2. Nana says:

    Itha Hondai..

Main News