කොලඹ 07 ටොරින්ටන් නිවසකින් ISIS ප‍්‍රබලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනී..

May 6, 2019 at 3:00 pm | lanka C news
කොලඹ 07 ටොරින්ටන් නිවසකින් ISIS ප‍්‍රබලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනී..

ISIS ත්‍රස්තවාදී සංවිධානයේ ප්‍රබල සාමාජිකයන් දෙදෙනකු කොළඹ 7 ටොරින්ටන් ප්‍රදේශයේ නිවසකදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුඳුවත්ත පොලිසිය පවසන්නේ එකම පවුලේ සහෝදරයන් වන මෙම දෙදෙනා සමග යුධ හමුදා කැලෑ ඇඳුම් කිහිපයක් ද අත්අඩංගුවට ගත් බවයි.

මෙම දෙදෙනා ගේ පියා මීට දින කිහිපයකට පෙර නාරාහේන්පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බවද පොලිසිය සඳහන් කරයි.

මොවුන් දෙදෙනා ද ISIS ත්‍රස්තවාදී මතයට නැඹුරුව කටයුතු කරන බවට බුද්ධි අංශ මගින් හෙළිකරගත් තොරතුරු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් දෙදෙනාගේ නම්ද මෙරට ආරක්ෂක අංශ සතුව තිබෙන ISIS ත්‍රස්තවාදීන් ගේ නම් ලැයිස්තුවේ ද සඳහන් වන බව වාර්තා වෙයි.

40 views

8 Comments to “කොලඹ 07 ටොරින්ටන් නිවසකින් ISIS ප‍්‍රබලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනී..”

  1. සිංහල බන්ඩා says:

    මම නම හිතන්නෙ තවම වාටියේ ත්‍රස්ත රැල පමණක් ලුහු බඳින බවය්.

    • sky says:

      හමුදාව ලස්සනට දෙන ගේම මෝඩ වැඩ කරලා නැති කරන්න එපා.එහි වාසිය ගන්නෙ දේශපාලුවන් හා අන්තවාදීන්ය 😒
      ආරක්ෂක අංශවල උපදෙස් පිළිපදින්න.

  2. sathya says:

    I think it’s better to stay away from Muslim shops. Part of the money they earn from Business goes to funds against Sri Lankan Non-Muslims.

  3. LION says:

    මෙය විසාල සැලැස්මක් අපේ නායකයෝ කියන මි හරක් මේ ගැන දන්නේ නැහැ කියන එක ගැන මුන් ලැජ්ජා වෙන්න ඕනේ

  4. JOY says:

    මෙරට ත‍්‍රස්තවාදීන් සමග අධිකරණවල විනිසුරුවන් ඉන්නවා..- අසාද් සාලි ….එනිසා මුන්ව අල්ලා ගත්තත් මුස්ලිම් විනිසුරුකරුවන් මොවුන් ඇපදී නිදහස් කරයි
    ත්‍රස්තවාදීන් රටේ නිතිමය කටයුතු තුලම බලේ සිටිනවා නම් කෙසේද ත්‍රස්තවාදයක් මැඩපැවැත්වන්නේ ?
    ලැජ්ජයි යපපාලනය ලැජ්ජයි

  5. Vasana says:

    මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇත්නම් මුස්ලිම් අන්තවාදීන් ගැන තොරතුරු බුද්ධි අංශයට ආරක්ෂක හමුදාවට , රජයට දන්වන්න

  6. Crazy says:

    Less than 10% of what they have planned for is executed. I feel they had a massive destruction plan to feeble Sinhalese. Recovery of weapons and explosives together with other stuffs is a clear indication of that. With the blessings of the weaker exisiting government and in the wake of potential stronger candidate in the upcoming presidential election and may be for some other reasons their strategy was put in to action hurriedly. For sure Rishard, Sally, Hisbulla and Mujibeer are part of this conspiracy.

  7. Ranjith(SPRRW) says:

    Islamism should be banned under these circumstances.

Main News