කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයෙන් හෙරොයින් කිලෝ 100ක් අල්ලයි..

January 22, 2019 at 1:20 pm | lanka C news
කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයෙන් හෙරොයින් කිලෝ 100ක් අල්ලයි..

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 100කට වැඩි ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තොගය සමගින් විදේශිකයන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීරණයක තිබී මෙම තොගය අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

366 views

5 Comments to “කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයෙන් හෙරොයින් කිලෝ 100ක් අල්ලයි..”

  1. desta says:

    mewata reguwath sambandai midlleast gihin ena duppath maid lage apple gediya genna denne allnawa kudu kilo ganan genawa maru yaha palanaya issara hodam tea rubber coconut lankawa ada hodama kudu allana ewa wena dekuth neha kudu walin mun rotti gahanawada danne neha 225 ta

    • dk777 says:

      ඇපල් ගෙඩිය විතරක්ද ඔවුන් ගෙන පරණ පාවිච්චි කරපු රුපවාහිනි කැසට් රේඩියෝ වගේ දේවල් වලට ඒ මිනිසුන්ට උහුලගන්න බැරි තරම් බදු ගහනවා අනේ ඉතින් ඒ දුප්පත් මිනිස්සු ඒ බාන්ඩ දාලා යනවා පවු

  2. රටට හිතැති says:

    විදේශිකයන් අතර ඇමරිකානුවන් දෙදෙනෙකු සිටී.
    දැන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් නියමයි

  3. bleo says:

    දැන් ඔය අල්ලන කුඩු වලට මොකද වෙන්නෙ ? නිකමට අහන්නෙ . . .

  4. david milibanda says:

    Do not permit external meddling by American Government or by their Ambassador.
    Give them maximum punishment for their wrong doing.

    Raj Rajaratnam too is serving maximum punishment in the USA.

Main News