කොල්ලුපිටිය පොලිසියේ අපරාධ OIC ගාළු මුවදොරදී මියයයි..
November 26, 2020 at 10:00 am | lanka C news
කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ගාළු මුවදොර ආසන්නයේදී හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහු ගාළු මුවදොර පිටියේ ව්‍යායාම කරමින් සිටියදී මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේය.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.
since this government came to power many police offices died suddenly.
Must be a heart attack due to the lack of exercises. Most of them are having a big tummy
also since the new government elected mule like you have freedom to express views.
නොමැරි ජීවත් වෙන්න අමරණීය වෙන්න,උඹ හිතනව නම් ඒක උඹට හීනයක්.කෙනෙකුගෙ මරණයට කම්පා නොවී ඒකත් ආණ්ඩුවක ගිණුුමට බැර කරන උඹ වගේ මානසික බෙලහීනයන් තවත් ඉන්නව බං.
කෙසේ වෙතත් අපි ඒ නිළධාරියාගේ මරණය වෙනුවෙන් බලවත් ශෝකය ප්‍රකාශ කරනව.
ඕනෑම රටක ආණ්ඩුවක් පවතිනව.ඒ රටේ මිනිසුන් මිය යනව.පිස්සු පීකුදු වෙච්ච උන් මෙහෙම කියනව.
පන නම් තණ අග පිණිබිදු වැන්නේ….
ඔය පොලිස් කාරයන් කියන ජාතිය නිරපරාදේ මිනිසුන්ව කුඩු දාලා භාන්දනාගාර ගතකරලා කප්පම් අරන් උන්ගේ දියණියන් පවා දුෂණය කරන සක්කිලි ජාතියක්. ඒක නිසා ඕකුන් බල්ලෝ බළල්ලු ගානට මැරෙනවා. දේශපාලකයන්ට නීතිය පාලන දුප්පත් මිනිසාට බොරු චෝදනා දාලා හිරේ යවන පාහර ජාතියක් තමයි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුව කියන්නේ.
එක මකුණයි කෑවේ /කන්නේ ඇයි මේ ඔක්කොම මකුණෝ මරන්නේ ?
පොලිස් දෙපාර්තමේන්තුවේත් ඉතා යුක්ති ගරුක අවංක නිලධාරින් සිටිනවා ..ඔවුන්ව පාලනය කරන්නේ/නොමග යවන්නේ දුෂිත දේශපාලුවෝ
Eka makunek nemei. Makuno godai………
උඹ කුඩුු අහුවෙලා හිරේ විලංගුවෙ ලැගපු එකෙක් වෙන්න ඇති.ඒත් මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම දොස් කියන්න උඹ කව්ද?පොලිසියක් නැතුව මේ රට එක දවසක් දුවල පෙන්නපන්.උඹල වගේ උන් ඉද්දි ගමකට පොලිසි හත අටක් දාන්න වෙනව.
උඹ කුඩුු අහුවෙලා හිරේ විලංගුවෙ ලැගපු එකෙක් වෙන්න ඇති.ඒත් මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම දොස් කියන්න උඹ කව්ද?පොලිසියක් නැතුව මේ රට එක දවසක් දුවල පෙන්නපන්.උඹල වගේ උන් ඉද්දි ගමකට පොලිසි හත අටක් දාන්න වෙනව.
Palayan yako yanna. Policiya karanna unge job eka. Ekata policiyata padiyak gewanawa. Umba dannawada Easter attack eka wune policiye durwalakama nisa. Kochara economy eka down wunada. Wal ballo policiye kiyanne Europe countries wala minissunta udaw karana institiute ekak. Lankawe policiye inne ballo. Minissunta loku pressure ekak denawa. Umba policiyakata gihin balapan umbata honda service ekak denawada kiyala.
Since he had worn the face mask whilst exercising, required oxygen quantity wouldn’t have had supplied to his lungs to pump to the heart and due to this the heart wouldn’t have had functioned properly and the out come was heart failure.
Correct % One Guy In Japan Also had the same thing..
OIC laata tikak apali wage..
නොමැරි ජීවත් වෙන්න අමරණීය වෙන්න,උඹ හිතනව නම් ඒක උඹට හීනයක්.කෙනෙකුගෙ මරණයට කම්පා නොවී ඒකත් ආණ්ඩුවක ගිණුුමට බැර කරන උඹ වගේ මානසික බෙලහීනයන් තවත් ඉන්නව බං.
කෙසේ වෙතත් අපි ඒ නිළධාරියාගේ මරණය වෙනුවෙන් බලවත් ශෝකය ප්‍රකාශ කරනව.
Pujith jayasundara pahara Balla policiya kawa. Oka service eke iddi senior DiG, Dig,Ssp la hire damma. Dan pujith jayasundara windawanne ekai. Hena gahapan pujith umbata
Corona නෙමෙයි හොදේ.