කොල්ලුපිටිය හිරවේ.. ආණ්ඩුව ඉල්ලා සජබෙ විරෝධතා..

November 16, 2021 at 3:52 pm | lanka C news
කොල්ලුපිටිය හිරවේ.. ආණ්ඩුව ඉල්ලා සජබෙ විරෝධතා..

කොළඹ කොල්ලුපිටිය මංසන්ධිය හා ඒ අවට මාර්ග වල මේ වන විට දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ.

සමගි ජන බලවේගය විසින් පවත්වන විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ.

මෙම විරෝධතා පා ගමන විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ වූ අතර කොළඹ කැම්බල් පිටියේදී විරෝධතා රැළියක් පැවැත්වීමට සූදානම් කර ඇත.

44,540 views

32 Comments to “කොල්ලුපිටිය හිරවේ.. ආණ්ඩුව ඉල්ලා සජබෙ විරෝධතා..”

  1. යහපාලන තොපේ රජය කාලයේදී, මෙරට ආර්තිකය 7.87 සිට 1.5 දක්වා කඩා දැම්මේ කිසිදු කොරෝනා වසංගතයක් නොමැතිව. තොපි අනුගමනය කල වැරදි ආර්තික ප්‍රතිපත්ති නිසයි එහෙම වුනේ! පොහොට්ටු ආන්ඩුව කාලයේදී කොරෝනා තත්වය යටතේ ඍන ආර්තික තත්වයකට රට තවත් කඩා වැටුනා. නිශ්පාදන ආර්තිකක් නැවත ඇති නොකර, මේ තත්වයෙන් රට ගොඩ ගන්න බෑ!unp- සජබ තොපේ වැඩපිලිවෙල විකුනන් කෑම! නොදකින්!

    • Anjula says:

      Ane moda huththo, Danne nathi Economy ekaka kata nokara gedarat wela hitu, Thoi thoge paulai thamai 69 lakshe ekka ekathu wela ada me rata me wage thathwekata genawe, nikan numbers liyanna natuwa balapiya moda musalaya, Ada mokada wela thiyenne kiyala. Thopi chande dunna eka thamai lankawe deshapalana history eke jarama mage rata nannatara karana widiyata palanayak kare, balapiya as arala, Ada rate hama dema me kalakanniyo tika ekathu wela China walata wikunala witharai, Thawath enawa Rajasinghe kiyala namak dagena gon post danna

  2. vis8 says:

    Yes, spread more covid and destroy the country further. That is what they want. If these idiots come back to power again, God help Sri Lanka!

  3. rawana says:

    ඒ දන්ඩෙන් වඩින හොරා
    ලංකාවේ නිදන් හොරා
    හොර සල්ලී අච්චු ගසා
    සංකෘතෙත් කාපු යකා