කොල්ලුපිටිය OIC ඇතුළු පොලිස් නිලධාරීන් 30ක් නිරෝධායනයට.. පෙරටුගාමීන් නිසා අවදානමේ..

June 11, 2020 at 11:20 am | lanka C news
කොල්ලුපිටිය OIC ඇතුළු පොලිස් නිලධාරීන් 30ක් නිරෝධායනයට.. පෙරටුගාමීන් නිසා අවදානමේ..

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙහෙයවන ලද විරෝධතාවය පාලනය කිරීම සඳහා කටයුතු කළ පොලිස් නිලධාරීන් පිරිසක් නිරෝධායන සඳහා යොමුකර ඇත.

පසුගිය 06 වැනිදා කොල්ලුපිටිය ඇමරිකානු තානාපති කාර්යාලය අසළ දී පැවති මෙම උද්ඝෝෂණය පාලනය කිරීම සඳහා සම්බන්ධ වූ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ද එසේ නිරෝධායනයට ලක් කළ පිරිස් අතර සිටියි.

ඔහු ඇතුළු තවත් නිලධාරීන් තිස් දෙනෙකු මෙසේ දෙහිවල අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථාන යොමු කර ඇත.

332 views

16 Comments to “කොල්ලුපිටිය OIC ඇතුළු පොලිස් නිලධාරීන් 30ක් නිරෝධායනයට.. පෙරටුගාමීන් නිසා අවදානමේ..”

  1. Ronnie says:

    Den ara buru putha mokada kiyanne???? Muwa hoda pole badu vikunanna!!! Jathiye avasanawata upan evun

    • Hudson says:

      Honda wade, peaceful protest ekakakta gihilla gahuwata. oya balu police karayo Thondage funeral eka welawe mokada kare. there were only 100 people following all distancing rules.

      • Alapaluwa says:

        මෝඩ පොලිස්

      • Bnv says:

        Boss, these are government orders????? Pure police officers pay the price!!! Didn’t you see these bastard hit to police first????

      • Karu says:

        ලීසිං බිලි ගැනීමට එරෙහි උද්ඝෝෂණ නැවතීමට වාරණ නියෝගයක් ගන්න. උද්ඝෝෂකයන් අත්අඩංගූවට ගන්න. කොරෝනා ගරානාවක් කර ගන්න. සුනිල් ජයවර්ධනට ජෝන් ෆ්ලොයිඩ් වීමට නොදෙන්න.

  2. සුනාමි හොරු says:

    සමාජයේ කොරෝනා නැත්නම් මොකටද නිරෝදානය කරන්නෙ?

    • බකපණ්ඩිත කතා නොකියා හිටපං.

      නිරෝදායනය කරන්නේ අවදානම අවම කරගැනීමේ පෙරසූදානම කියන එකවත් තේරෙන්නේ නැත්නං ගොංකතා නොලියා හිටපං .

      • john the baptice says:

        තොන්ඩගේ ෆියුනර්ල් එකේ තෙරපුන එවුන්ව නිරෝදායනය නොකලෙ ඇයි බන් ගොන් බූරු චන්දදායක?

        • damian says:

          ගොනෝ නුවර එලියේ වෛරසය ව්‍යාප්තියක් නෑ. බස්නාහිර පලාතේ අයගෙන් වැඩියෙන්ම වාර්තා උනේ.

      • ඊරි යකා says:

        අඩෝ මේ උඹ අජිත් රෝහණ නේද ? මොකෝ දැන් එක එක නම් වලින් මෙතන කොමෙන්ට් දාන්නේ.? තොණ්ඩමන්ගේ මළගෙදර න් පස්සේ උඹේ කලිසම ගැලවුණා නේද ?

        • damian says:

          බූරු යකෝ නුවර එලියේ වෛරසය ව්‍යාප්තියක් නෑ. බස්නාහිර පලාතේ අයගෙන් වැඩියෙන්ම වාර්තා උනේ.

    • King Bull says:

      බොරුව රජවී ඇත. කොරෝනා නැත්තේ නැත.

  3. praba says:

    සමාජයේ කොරෝනා නොමැති බව අනිල් ජාසිංහ මහතා ඇතුලු සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත. එසේ නම් කොහොමද මේ අය නිරෝධෘයනය කරන්නේ. මේක බොරුවක් ඊයේ පෙරටුගාමීන්ට ගහපු වැරද ිනවැරද කරගෙන බේරෙන්න තමයි. මෙහෙම කියනනේ. බොරුවට සමාජටෙ පෙන්නන්න එපා කොරෝනා තියෙන බව. ඒකෙන් අපේ රජයට පහරක් වදිනවා. කරුණාකර බොරෙු කරන්න එපා. කොල්ලුපිටිය ස්ථානාධිපතිත් එතන හිටියා අපි දැක්කා.

  4. praba says:

    ස්ථානාධිපති කොල්ලුපිටිය කියන්නේ උප සේවයේ හිටපු කෙනෙක් . එයා වැඩිය නීතිය ගැන දන්නෙ නැහැ බොරු සැළසුම් සහගත දේවල් කරල මිනිස්සු අමාරුවේ දාන වැඩ එයාට හොඳට පුරුදු කෙනෙක්. එයාල මේ කරන්නෙත් ඒ වගේම වැඩක් තමයි. ගොං පොලිස් කාරයා.

  5. Amila says:

    they should send to Montessori to learn from beginning

  6. saman says:

    තොන්ඩගේ ෆියුනර්ල් එකේ තෙරපුන එවුන්ව නිරෝදායනය නොකලෙ ඇයි බන් ගොන් බූරු චන්දදායක?

Main News