කාලෝ ගෙදර.. ‘කොල්වින් ගුණරත්න’ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අලුත් සභාපති
July 8, 2017 at 4:40 pm | lanka C news
මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස පත් කිරීමට නියමිතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග වාර්තා කරයි.
දැනටමත් ගුණරත්න මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන අතර කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ද වෙයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති පත් කිරීමේ බලය ඇත්තේ සෞඛ්‍ය ඇමතිවරයාටයි.