කොලු පැටවුන් දුෂණය කර තුන් අවුරුද්දකට හිරේ දැමූ චීවරධාරියා බේරාගන්න සිවිල් සංවිධාන හා සමනලයෝ පෙරමුණ ගනිති…
July 11, 2017 at 10:30 pm | lanka C news
අස්ගිරි පාර්ශ්වයේ මානාහිමිපාණන් ඇතුළු සමස්ථ බෞද්ධ භික්ෂූන් වහන්සේලාටම නිගාවෙන අන්දමට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් චෝදනා කල හීනටියන සමිත හිමි කියා ගන්නා චිවරධාරි භික්ෂූව ඊයේ කොළඹ මහාධිකරණය විනිසුරුතුමන් විසින් සමලිංගික ක්‍රියා කොට වයස අවුරුදු 16 මෙන්ම වයස අවුරුදු 18 ක තරුණ ගැටයන් දෙදෙනෙකු අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු කරමින් වසර 3 ක් බරපතළ වැඩ සහිතව බන්ධනාගාර ගත කල බව ලක්බිම පුවත්පත වාර්තා කරයි.
හිමිනමට නියම කල රුපියල් ලක්ෂයක ඇපය ගෙවන්නේ නැත්නම් එම බන්ධනාගාර කාලය තවත් වසරකින් දීර්ඝ වනු බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ඒ හිමි නම මේ වනවිට වැලිකඩ බන්ධනාගාර තුල බරපතළ වැඩ සහිතව සිර දඬුවම් විදිමින් සිටි.
මේ සම්බන්ධව මේ වනවිට සමලිංගික අයිතීන් මෙන්ම නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනි සිටින සිවිල් සංවිධාන කලබලයට පත්ව ඇති අතර අදාළ භික්ෂූව අභියාචනාධිකරණය ඈපලක් මත වහාම කොට නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇත.
මෙම හිමිනම සිරගතවීම සම්බන්ධව සිවිල් සංවිධානවල මතය ආණ්ඩුව වෙනුවෙන් පෙනි සිටිමින් විශාල කාර්යයක් කල උන්වහන්සේ සිරගත වීම සමලිංගික අයිතිවාසිකම් මෙන්ම නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනි සිටින පිරිසගේ පරාජයක් ලෙසයි. එමෙන්ම එම තීන්දුව ආණ්ඩුවේ පාර්ශවයන් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව හරහා එම තීන්දුව ලිහිල් කර ගැනීමට හෝ එම චෝදනාවලින් නිදහස් කර ගැනීමට කටයුතු කල යුතු බවයි.
බොහෝ දුරට මේ සම්බන්ධව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මේ තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට ද ඉඩ ඇත.
බලාගන යනකොට යහපාලන සපෝර්ටර්ස්ලගෙන්
වැඩි හරියක් වැලිකඩ ඉන්ඩ ඕන කරන අපරාධ කාරයොනෙ.
මේ සමලිංගික වාහෙලා මේ නඩු තීන්දුව කණපිට හරවන්න හදනවා ,නමුත් මේ දඩුවම දීලා තියෙන්නේ මේකා සමලිංගික ක්‍රියාවක යෙදුනු නිසා නෙවෙයි බාලවයස්කාර ළමුන් අපහරණය කිරීම නිසයි .එතැනදී එක සමලින්ගිකද විරුද්ද ලින්ගිකද කියන එක දාල නෑ .
සමලිංගික හැත්තට ඕනා උන්ගේ වනචර කම් කරගෙන යන්න නීතිමය ආරක්ෂාව ලබාගන්න .දැන් ඔය සමලිංගික සහ නපුන්සක උන් පාරේ යන්නේ මේ රටේ මිනිස්සු උන්ට ගහනවද ?නීතියෙන් විවාහ වෙන්න ඕන නෑ නමුත් තොපි එකට හිටියට අපිට මොකද ? පහුගිය ආත්ම වල කරපු පවු ගෙවන්න ඉපදිලා මහා කරදරයක්
පන්සල් වල සිදුවන මැවෙනි සිද්ධීන්ගෙන් අධිකරණයට යන්නේ ඉතාම ස්වල්පයකි.
semaneri wala ewa nam yannema naha.
Sahathika Aththa!
ඇයි කොන්වන්ට්වල? ඒවායේ ආප්ප පුච්චන එක හැමදාම.
Kamal—
කතෝලික ක්‍රිස්තියානි පල්ලි වල මුස්ලිම් ලේබ්බෙලා හින්දු පුජකවරු කරන මෙවැනි අපරාධ නීතිය ඉදිරියට පැමිණෙන්නේ නැත ..ඒවා සදහටම ම වැළලී ඇත ,, බෞද්ධයන්ට අවමන් කිරීමට සිවුරු පොරවාගත් අන්‍ය ආගමිකයින් කරන මෙවැනි අපරාධ වලින් අපහසුතාවයට පත් වන්නේ අපේ ගරුතර සන්ඝයාවහන්සේලායි ….
Yahapalanayata kade yana purawasi balaye ewun samalingikathwaya neethigatha karaganna kaagahanne owa karaganna thamai. Anith ewath hithaganna puluwan.
Samanala parshawaye mahanayakata atha nothiyanu !
No wonder gays help gays.That’s it!
You mean our Man-gala is trying to bail him out?