කොලොන්නාවේ ගං වතුර වෙලාවෙ මං නාවේ උතුම් මවු පදවියට කැප වූ නිසා..- හිරුණිකා
October 14, 2017 at 10:40 am | lanka C news
තමන් ක්‍රියාකාරී දේශපාලනයෙන් සම්පුරඒණයෙන්ම ඉවත්ව නොසිටි බව පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කලාය.
‘මා ක්‍රියාකාරී දේශපාලනයෙන් සියයට සියයක්ම ඉවත් සිටියේ නෑ. නමුත් උතුම් මව් පදවිය උදෙසා මට යම් යම් කැපකිරීම් කිරීමට සිදුවුණා.
කොළොන්නාව ප්‍රදේශයේ ඇති වූ ස්වභාවික විපත් වගේම වෙනත් විපත් ආදියේදීත් මගේ සෞඛ්‍ය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වීමට සිදු වුනා.
මා උපන්නේ කොලොන්නාවේ වුනත් එහි ආසන සංවිධායක කමක් මට තිබුනේ නෑ. අපි මහ මැතිවරණයට තරඟ කළේ එක්සත් ජාතික පෙරමුනෙන්.
කොලොන්නාව ආසනයේ එජාප සංවිධායක මරික්කාර් මහතා, ශ්‍රීලනිපයේ සෝලංගආරච්චි මහතා සිටිනවා. මේ නිසා කොළඹ දිස්ත්‍රික්කයේ වෙනත් ආසනයක් මට පවරා තිබෙනවා. ඒ පිළිබඳව එජාප නායකත්වය ලිඛිතව දැනුම්දීමක් කළ විට එය ප්‍රකාශ කරනවා’
උතුම් පදවියට සැරයි. තව කී සැරයක් උතුම් වෙනවද? කාගෙන්ද සළු උනේ.
යකෝ ළමයි හම්බවෙන්න ඉන්න කොච්චර ගැනු ගංවතුරේ හිටියද! සමහරු නාය ගිහිල්ල මැරුණා! මේලෝකේ ඉන්න එකම අම්මවත් එකම ළමයා ඔයාගේ ලමයවත් කියල හිතන්න එපා මෝඩ ගැනියේ..මමත් ඉන්නේ ඔය පැත්තේ.මේකිට චන්දෙ දීපු හරක්ට හොද පාඩම !!
ලංකාවේ මෝඩ චන්ද දායකයා හැමදාම අන්න්දවන්න පුළුවන් කියලා මුන් දන්නවා.
උතුම් කියන වචනය මුන්ට ගැලපෙන්නේ නැහැ
අනේ හුකේ….
එතකොට අර උතුම් කෝෂ දෙක කොහෙද තිබුනේ? මෙට්ටේ උඩ වෙන්ට බෑ.
එතකුට ඔයාට ගංවතුර මාරු උනේ නැත්ද