කොලොන්නාවේ තෙල් ටැංකියකට වැටී සේවකයෙක් මිය යයි..

April 14, 2020 at 12:40 pm | lanka C news
කොලොන්නාවේ තෙල් ටැංකියකට වැටී සේවකයෙක් මිය යයි..

කොළොන්නාව පිහිටි ඉන්ධන ගබඩා සංකීර්ණයේ ඉන්ධන ටැංකියකට ඇද වැටීමෙන් එහි සේවකයෙකු මියගොස් තිබේ.

තෙල් ටැංකියේ ධාරිතාව පරික්ෂා කරන අවස්ථාවේදී මෙසේ ඇද වැටී ඇති අතර ඔහු රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇත.

වයස අවුරුදු 54ක් වන දෙල්ගොඩ ප්‍ර‌දේශයේ පදිංචි කරුවෙකු මෙසේ මරණයට පත්ව ඇත.

32,138 Viewers

11 Comments to “කොලොන්නාවේ තෙල් ටැංකියකට වැටී සේවකයෙක් මිය යයි..”

  1. AK47 says:

    දැන් කාලයේ තෙල් ටැංකි වල ධාරිතාවය පරික්ෂා කරන්නේ ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතයෙන්.
    ලංකාව තාම තාක්ෂනය අතින් 1960 දශකයේ. මොරටුව විශ්ව විද්‍යාලයේ තුන් වන වසර සිසුන්ට ප්‍රොජෙක්ට් එකක් ලෙස ඉලෙක්ට්‍රොනික පරිපථයක් මගින් තෙල් මට්ටම මනින්න සහ කොන්ට්‍රෝල් රූම් එකට දත්ත ලැබෙන්න සලස්වන ක්‍රමයක් හදන්න භාර දිය හැකියි.

    • SL says:

      There is no big deal in doing this ,jut a radar type Rosmount/Emmerson level transmitter can do this simple task .most of the high rank ppl working in CPC have foreign exposure like Aramco ,QP,Shell etc.,The know how to do this bud unfortunately in this case .poor soul

    • AK47 says:

      2 way verification අවශ්‍ය නම් ඉලෙක්ට්‍රොනික පරිපථයට අමතරව තාපය නිකුත් නොකරණ LED ෆ්ලෑෂ් ලයිට් එකක් සමග කැමරාවක් සවි කල හැකියි.
      ඉලෙක්ට්‍රොනික පරිපථයෙන් ලැබෙන දත්ත භාවිතවට පෙර කැමරාව ඔන් කර තෙල් මට්ටම නිරීක්ෂණය කල හැකියි. එමගින් එකිනෙකට වෙනස් ක්‍රම දෙකකට දත්ත වල නිවැරදි භාවය සනාථ වෙනවා.

  2. namal says:

    meth siajyagei, 3% i weradi.nedda mn ahanne

    • fass says:

      Ne ban Gotabaya ge, eya Janadhipathi unata passe thamai oil tanks genawe… Dan harida? Ehenam choo karala deparak holawala nida ganin.

  3. namal says:

    meth sajiyagei, 3% i weradi.nedda man ahanne

  4. Cyril says:

    Oil tanks ekko fixed roof nathnam floating roof. Dip eka ganna thanin minihek watenna thiyena chances very rare. This should be properly investigated.

  5. Chinthana says:

    Some thing wrong with this news… News is not completed…. Its Half way……. please obtain the observation report of responsible officer …

  6. KK says:

    මෙවැනි අනාරක්ෂිත ක්‍රියාවන් සඳහා අලුත් තාක්ෂනය යොදා ගැනීම (ඒක බැරිනම් අඩුම තරමේ ආරක්ෂක බෙල්ට් පැළඳීම වත්) වැනි විසඳුම් ලබා දීමට පාලකයන් මෙන්ම වෘතිය සමිති ද උනන්දු විය යුතුය. ඔතන වෘතිය සමිති ගණනාවක් ඇතිමුත් සියල්ල දේශපාලනය කරනවා හැර අවශ්‍ය දේ කරන්නේ නැහැ වගේ.

  7. Saradiel says:

    නිවන් සැප ලැබේවා.

  8. nimalsiri says:

    oya suruttu sinhalayaa oil check koranda nevei,hujjakoranna gihilla ethi thel tankiya ethulata.ehema korala thel
    apavithrai kiyala arabi muslim ratawalwalata kelawannatai me jaathivaadiyaage adahasawune.anthimata allah
    deviyan issarawelaa moota honda paadamak igennuwaa.sinhala baiyanta danna mona check kirillakda?mata mekata hinaagiye puken.

Main News