කොලොන්නාවේ මැරයන් තෝර තෝරා පහර දී ඇත්තේ ශ්‍රීලනිප පාක්ෂිකයින්ට.. ශ්ර්රීලනිප නායක ජනාධිපති කෝ..
July 29, 2017 at 6:28 am | lanka C news
තෙල් සංස්ථා සේවකයින්ගේ වැඩ වර්ජනයට පහර දීම සදහා පැමිණි මැර පිරිස් තෝර තෝරා පහර දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ පුද්ගලයින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සදහන් කරයි.
ශ්‍රීලනිප නායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ බරපතල අවධානය මේ සදහා යොමු කල යුතු බවද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.