කොලොන්නාව හන්දියේ වෙඩි තබා මරා දමයි..

June 30, 2022 at 7:10 pm | lanka C news
කොලොන්නාව හන්දියේ වෙඩි තබා මරා දමයි..

කොලොන්නාව හන්දියේ දී අද පස්වරුවේ සිදුකරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ මෙසේ මියගොස් ඇති පුද්ගලයා 38 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

සිදුවීම පිලිබද පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

30,578 views

4 Comments to “කොලොන්නාව හන්දියේ වෙඩි තබා මරා දමයි..”

  1. සනත් ඉතාලිය says:

    ආර් ඩුමින්ඩ සිල්ලා තෙමේට නම් මෙවැනි ක්‍රියාවකට දඩුවම් ලෙස සන්ස්තා සබාපතිකමක් ලැබුන.ඔය මිනීමරුවත් හොර පවුලට සෙට් වෙන්ඩ එහෙම දඩුවමක් දෙයි.

  2. kkair says:

    අරගලයේ ප්‍රථිපල එනවා. තවත් කලු කොඩි අරගෙන පාරවල් වහමු. වයිරය වපුරමු. ආන්ඩුවට අපි බය නෑ කියලා සටන් පාට කිය කිය ගෙවල් ගිනිතියන්න යමු.

  3. කවූද ඩෝ මේ මිය ගිය පූද්ගලයා. says:

    කවූද ඩෝ මේ මිය ගිය පූද්ගලයා.

  4. atta says:

    තෙල් වලට වඩා මිනිස් ජීවිත වටිනා බැවින් විනය පිළිබද පලමුව උගන් වන්න ඕන.

Main News