කොවිඩ් මෘත දේහයන් භූමදානය නොකරන්නැයි විරෝධතා.. ‘එක රටක් එක නීතියක්’ ඉල්ලයි..
December 26, 2020 at 7:36 pm | lanka C newsකොවිඩ් 19 වසංගත තත්වය හමුවේ මිය යන පුද්ගල දේහයන් භූමදානය නොකරන ලෙස ඉල්ලා අද(26) මතුගම නගර මධ්‍යයේ සෞඛ්‍ය ක්‍රමවේද අනුව “රටට හෙටක්” සංවිධානය නිහඬ විරෝධතාවයක නිරත විය.
එම නිහඬ විරෝධතාවයට වැඩම කරන ලද පූජ්‍ය තෙබුවන පියනන්ද හිමියන් එහිදී සදහන් කළේ විවිධ ස්ථානවල කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන් “භූමදානයට”ඉඩ දෙන්නැයි ඉල්ලා විරෝධතා පැවැත්වෙනවා. ඒ එක තැනකදී විරෝධතාවයට එක් වූ තරුණයකු කියනවා භූමදානයට ඉඩ නොදුන්නොත් ශරීරයට ගිනි තියාගෙන මැරෙනවා කියලා. පණ පිටින් ශරීරයට ගිනි තියාගෙන මැරෙනවානම් භූමදානය කරන්න ඕනි කියලා කරන ඉල්ලීම මොකක්ද?ඒ අය දේහය ආදාහනය කිරීමට විරුද්ධ වන කිසිම තර්කයක් ඒ අය තුළ නෑ. යනුවෙන් උන්වහන්සේ පැවසීය.
“සෞඛ්‍ය ගැටළු දේශපාලනීකරණය නොකරනු”, ” එක රටකට එක නීතියක් ක්‍රියාත්මක කරනු” මැයෙන් පුවරු ප්‍රදර්ශනය කළහ.
– තුසිත කුමාර ද සිල්වා
ඩෙන්මාර්කයේ කොරෝනා ආසාදිත යය් සැක මින්ක් මුගටි ෆාම් එකක සත්නුන් මිලියනයකට මරා දමා වැලලුවා. පසුව උන් ගොඩ ගෙන පුලුස්සා දැම්මේ කොරෝනා පැතිරීම ජලයෙන් විය හැකි බවට වූ සැකය නිසය්.
ආගමික නීති වලින් රටක් පාලනය වෙනවාද, රටේ මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් හදපු නීති වලින් රටක් පාලනය වෙනවාද කියලා අපි තීරණය කරමු.
මැදපෙරදිග රටවල් පාලනය වෙන්නේ මුස්ලිම් ආගමික නීති වලින්. අවශ්‍ය නම් අපිත් බෞද්ධ ආගමික නීති කියල ජාතියක් හදාගෙන ඒවාට අනුව පාලනය වෙමු. ඉන්න බැරි අයට යන්න කියමු.
එහෙම නැත්නම් හැමෝටම ගැලපෙන එක නීතියක් යටතේ ඉන්න එකග වෙමු. ඉන්න බැරි උන්ට යන්න කියමු.
සෞඛ්‍ය ගැටළු දේශපාලනීකරණය නොකරනු”, ” එක රටකට එක නීතියක් ක්‍රියාත්මක කරනු අන්තවාදී සුළු මුස්ලිම් ජාතිකයින් පිරිසගේ අවශ්‍යතා ඉටුකිරීමට මුළු රටක ජිවත් වන ජනතාවගේ ජිවිත අනතුරේ නොදමනු …..කොරෝනා වෛරස් මළ මිනි ආදාහනය කලයුතුයි
අපේ හාමුදුරැවනේ ඔන්න ඔය වගේ උන් තමයි ආගම වෙනුවන් මරාගෙන මැරෙන මෝඩ සුකරයෝ මුං ගැන තමයි ඇහැ ගහගෙන ඉන්ට ඔිනේ මුන්ගේ මොල හෝදලා තියෙන්නේ බොරැ මායාවක් වෙනුවෙන්. අර විපක්සේ ගොබිබ හැත්ත තමයි මුන්ව ෆෝමි කරන්නේ
බුද්ධාගම් කාරයන්ට ආගමට වඩා දේශපාලන පක්ෂ වැදගත්. අපේ උන් තමන්ගේ දේශපාලන නායකයන් කීවොත් පණ පිටින් හරි පිච්චිලා යනවා. ඒත් මුස්ලිම් ජනතාවට ආගම වැදගත්. ඒකයි උන් සර් කීව පලියට මීනී පුච්චන්න අකමැති. උන්ට උන්ගේ මිනී වලලගන්න දෙන්න ඕන.
ME HARAK PATIYA WASSIGEN KIRI BONA GAMAN PAKANIL GOOTHRIKA
NAAYAKAYA WENUWEN UM BAEE,, KIYANAWA.
තෙබුවන ඩ්ඩ්
තෙබුවන පියනන්ද හිමි කියන්නේ ජාතික හෙළ කරුමේ උන්නාන්සේ කෙනෙක්. මේ උද්ඝෝශ්ණ මාලාව පා.ච.රණවකගේ මෙහෙයුම් උස්තාද්ලා යටින් ක්‍රියාත්මක කරන්නේ මේ ආණ්ඩුව වට්ටන්න කරන කටයුතු වල ආරම්භයක් ලෙසයි!
Lankave un nam kavadavath hadenneth na hadannath ba
Prashnaya therum gannathi ithaamth mode jathiyak
Kiyanna thiyenne paw kiyala vithrai bro
Ugathun kavada bihiveida danne na 😢
Very good.
Prime Minister said he lake decision after consulting expected. President go to get advice from virologist. People try to find the solution on the road.
Ethnic harmony.