කොස්කොල, ක්‍රෝටන් කොල මිටි පිටින් ගෙනත් ඒකාබද්දය මාධ්‍ය හමුවේ.. ආණ්ඩුවට වස විලිලැජ්ජා කරයි..

January 21, 2017 at 4:06 am | lanka C news
කොස්කොල, ක්‍රෝටන් කොල මිටි පිටින් ගෙනත් ඒකාබද්දය මාධ්‍ය හමුවේ.. ආණ්ඩුවට වස විලිලැජ්ජා කරයි..

ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රි රෝහිත අබේගුණවර්ධන විසින් කොස්කොල හා ක්‍රෝටන් කොල ගෙනැවින් පෙන්වා ආණ්ඩුවේ ප‍්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේ මේවා කන හැටි පෙන්වා දෙන ලෙසයි.

වීඩියෝව මෙතනින්

6 views
Main News