කොස්ගම හමුදා කදවුර ගිනි තැබුවේ රාජපක්‍ෂලායි..- එජාපය කියයි..

February 8, 2018 at 6:48 pm | lanka C news
කොස්ගම හමුදා කදවුර ගිනි තැබුවේ රාජපක්‍ෂලායි..- එජාපය කියයි..

2016 ජූනි මාසයේ කොස්ගම යුද හමුදා කදවුර ගිනි ගැනීම සිදුවූ ආකාරය ගැන තොරතුරු හෙලිව ඇති බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වාහන 90ක් මෙම කදවුරේ හංගා තිබූ බවත් එය වසා දැමීම සදහා මෙම ගිනි තැබීම සිදු කර ඇති බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

මෙම විශේෂ තොරතුර තමනට ලබා දුන්නේ හමුදාවේ නිලධාරියෙක් විසින්ම බවද ඔහු සදහන් කරයි.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේ කුරුණෑගල ප‍්‍රදේහයේදී පැවති ජනහමුවක් අමතමිනි.

128 views

22 Comments to “කොස්ගම හමුදා කදවුර ගිනි තැබුවේ රාජපක්‍ෂලායි..- එජාපය කියයි..”

  1. Winsara says:

    Mun me maru kiyawanawa.

  2. දේශපාලන වේදිකාවේ බංකොලොත් කතා.👄

    • samuvel says:

      නෑ නෑ එච්චර විතරක් නොවේ…ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි චෝදනා ….”කොටින්ට ගුවන් යානා ගෙනත් දුන්නේ ගෝටා.” ” කටුනායක ගුවන් තොටුපලට කොටින්ට ගහන්න ඔත්තු දුන්නේ රාජපක්ශ” “අනුරාදපුර ගුවන් හමුදා කඳවුරට ගහන්න ඉඩ දුන්නේ රාජපක්ශ” “සී පී සී කොලඹ තෙල් ටැන්කි ගිනි තිබ්බේ කොටි නොවේ රාජපක්ශ කල්ලිය බව අලුත්ම ආරන්චියයි” “එජාපේ සරත් ෆොන්සේකා මහතා සමඟ යුද්දය මෙහෙයවද්දී එයට අකුල් හෙලුවේ රාජපක්ශ”

  3. ඉනොලා කරුණානායක says:

    sabahawe hina

  4. ගමයා says:

    යකෝ ඔයගමන්ම කියපන්කො ත්‍රස්තවාදය පරාජය කරලා ප්‍රබාකරන් පරළොව යවුවෙත් රාජපක්ෂලා කියලා .

  5. daham says:

    CID eka saha military police meyagen prashna karala e anuwa rajapakshala wahaama ath adanguwata gannawaada? ehema karanne nathnam mekath aran lambogini kathawema thawath diguwak neda? mehema harak neda dan unp eke inne

  6. USS says:

    Yes, the real traitor who fired this armory will come out when new government is formed.. Everyone knows who did this.. You and Your leader protect them..

  7. David Milli-Banda says:

    Mooooooooooooo… JVP ka lay guti ka puwa moo ta madi wela wage.

  8. Ranjan says:

    Munta nam pissu. denn thamai meva kiyanne. Okkomaa chanda kaiwaru.

  9. ALAPALU says:

    UNP EAUNGE AMMALATA HEMANUNEETH RAJAPAKSALADA PAKO.

  10. කොස්ගම! says:

    රාජපක්ෂලාගේ ආණ්ඩුව කාලේද?
    කොලේ ඉරාගෙන ඇගේ හලාගෙන පස්ස පැත්තේතෙත් ගාගත්ත නේද?

Main News