කොස්, දෙල්, මඤ්ඤොක්කා මිල ඉහලට…
May 27, 2022 at 6:20 pm | lanka C news
දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ වෙලදුන් කියා සිටියි.
ඉකුත් සතියේ කිලෝවක් රු 1000 කට අලෙවි වු තක්කාලි (27) දින වන විට රු 600 ක මිලකට අලෙවි වන බවත්, ගෝවා කිලෝවක් රු 150 ක මිලකට සහ අළු කෙසෙල් කිලෝවක් රු 120 කට අලෙවි වන බවයි වෙලෙදුන් කියා සිටින්නේ.
උඩරට සැම එලවළු කිලෝවක්ම රු 400 – 550 අතර මිලකට අලෙවි වන බවත්, මාළු මිරිස් කිලෝවක් රු 850 වැනි මිලකට අලෙවි වන බවයි වෙලෙදුන් කියා සිටින්නේ.
පහතරට සැම එලවළු කිලෝවක්ම රු 300 – 450 අතර මිලකට අලෙවි වන බවත්, දෙල් ගෙඩියක් රු 120 සිට රු 250 දක්වා ඉහල මිලකට අලෙවි වන බවත්, මඤ්ඤොඤක්කා කිලෝවක් රු 120 කට . මදුළු ගැලවු කොස් කිලෝවක් රු 150 වැනි මිලකට අලෙවි වන බවයි එම වෙලෙදුන් කියා සිටින්නේ.
එලවළු තොග මිල ඇතැම් ස්ථාන වල අඩු වුවද එලවළු ප්‍රවාහනය කිරිම සදහා ඉහල ගිය ඩිසල් මිල හමුවේ විශාල පිරිවැයක් දැරිමට සිදු වි ඇති බවත්, එම තත්ත්වය මත සහ දේශිය වෙලදපොලේ ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් ගොවින්ට ලබාදිමට නොහැකි නිසා මෙසේ ඇතැම් එලවළු මිල ඉහල ගොස් ඇති බවයි වෙලෙදුන් කියා සිටින්නේ.
ඉතාමත් හොන්ද සතුටුදායක අරන්චියක්.පාන් කැම නතර කර පිටි වලට දිනපතා අමෙරිකාවට ගෙවන මුදල් ඉතිරි කර ගමු. ගොල්ෆෙස් දන්සල් ගම. උද්ගොශකයන් කුම්බුරු කොටන්න ද්ක්කමු.
Ee pin baththunta kumburak kotanna theerenne na.Wiii madinna hodai harak wenuwata
කුඹුර කොටන එක කෙසේ වෙතත් නගුලෙ බඳින්න, කොල මඩින්න නම් මරු
පන්සල් පල්ලි කෝවිල් සතු ඉඩම් කෘෂිකාර්මික කටයුතුවලට යොදාගන්න. ( හාමුදුරුවන් නම් ගාවගන්න එපා, ඒකෙනුත් සල්ලි හම්බකරගනීවී ) .
එච්චරයි අඩු.. උන්ට පුලුවන් ඊට පස්සෙ ගෑනියෙක් එහෙමත් අරගෙන පන්සල ලඟ ගෙදරක් කුලියට අරන් නවත්තලා රෑට බාව නාව උගන්නවන්න
අපේ පෙත්තෙ (ගම්පොළ ) මුකුත් වගා කරන්න බෙහේ වල් ඌරන් ,ඉත්තේවො , රිලවුන් ,වදුරන් ,දඩුලෙන්නුන් විසින් විනාශ කරන ව කොටින් ම කියතොත් අපි අවුරුදු ගානකින් වරකා ,වෙල කාල නෙහේ, මේ පාර අලිගෙට පේර ගහම විනාශ කරා ( ගෙඩි 800ක් විතර ) මොන වගා සංග්රාම දෙම්ම ත් වෙඩක් නෙහේ මේ සත්තු ත් එකක් ,එක්කො සත්තු ඉන්න ඕනේ නෙත්නම් මිනිස්සු ඉන්න ඕනේ
කොච්චර ඉඩම් තිබ්බ ත් මිරිස් ඉදන් සල්ලි වලට ගන්නෙ
කතාව සම්පූර්න ඇත්ත.මහනුවර නගරය ඇතුලත් හිටපු රිලව් ටික අල්ලල ගිහින් දැම්මෙ ගම් වලට
ඌරන් කෙසෙල් ගහකිවත් තියන්නෙ නෑ
ගොඩක් අය ගෙවතු වගාව අතහැරල
ප්‍රාලේ,ගොවි නියමක,ප්‍රදේශිය සභා,ග්‍රාම සේවක හිටියත් කිසිම වැඩ පිලිවෙලක් තවම නෑ
never mind. Its local produce. Further, these are trees that could be grown at home.
In ancient tomes this is what our Giants were fed with. Also given to pregnant mothers.
Southerners eat Del/Pol & Tuna fish.