කොළපාට තණතිලි චෝදනාව ICC ප‍්‍රතික්‍ෂෙප කරයි.. හරියට ක‍්‍රිඩා කර දිනාගන්නැයි නොකියා කියයි..

June 16, 2019 at 2:10 pm | lanka C news
කොළපාට තණතිලි චෝදනාව ICC ප‍්‍රතික්‍ෂෙප කරයි.. හරියට ක‍්‍රිඩා කර දිනාගන්නැයි නොකියා කියයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එල්ල කරන ලද චෝදනාව ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කලමණාකාරීත්වය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත පැමිණිලි කරමින් සඳහන් කර තිබුණේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී එක් එක් රටවලට තණතීරු සෑදීමේදී අසාධාරණ ලෙස කටයුතු කරන බවයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායමක් තරග වැදුන සියලුම තණතීරු නොළ පැහැ ඒවා බවත් අනෙක් රටවල් දුබුරු පැහැ තණතීරුවල තරග වැදුණු බවත් එම චෝදනාවල කියැවින.

කෙසේ නමුත් ඊයේ ඔස්ට්‍රේලියාව සමග පැවති තරගය පැවැත්වුණේ දුඹුරු පැහැති තණ තීරුවක වුවද එයින් ද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කිරීමෙන් අඟවා ඇත්තේ වරද ඇත්තේ තණ තිරුවක නොව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අත බවයි. දෙන ඕනෑම පිටියක දක්‍ෂ ලෙස ක්‍රීඩා කළහොත් තරග ජයගැනීමට හැකි බවයි.

29 views

6 Comments to “කොළපාට තණතිලි චෝදනාව ICC ප‍්‍රතික්‍ෂෙප කරයි.. හරියට ක‍්‍රිඩා කර දිනාගන්නැයි නොකියා කියයි..”

  1. Love nature says:

    ඕනෑම තනතිල්ලක සෙල්ලම් ක‍රන්න පුහුණු විය යුතුය එයයි දක්ෂ තාවය

  2. Sun says:

    Dear boys, You cannot find the exact field in this world where ever you go. That is a challenge. As players improve the skills and face the challenge. Always we cant win but we can learn from the mistakes and developed the skills. Need some psychology of skill development techniques. Don’t worry. If you keep on doing, you can find the path to go. Thank you all.

    • Hello says:

      දන්න සිංහාලන් ලිවවොත් හොඳා…. කඩ්ඩ හරියට බැරුව ගූ වනවට වැඩිය

  3. UD says:

    ICC හරි

  4. මාතර සුනිල් says:

    පොලව ඇදයි බං. ඒකයි අපිට වුනේ. දිමුත්ට, කුසල් ජනිත්ට පුළුවන් නම් අනිත් අයට බැරි ඇයි. හොයල බලන්න ඕන ඒකයි. ඔතන තියෙන්නේ නායකත්ව ප්‍රශ්නයක්. කොච්චර හොද වුනත් කමක් නැහැ හිටපු නායකයයි මිනිහගේ පාසැල් සගයයි දෙන්නම අයින් කරන්න. මම හිතනවා ප්‍රශ්නේ එතන කියලා.

  5. මාතර සුනිල් says:

    උපුල් තරංග, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල් ල ලංකාවේ. සල්ලි වලට සහ වෙනත් දේ වලට රට පාවල දෙන මැතිව්ස්, තිසර ල අරගෙන ගිහින් දැන් icc එකට බැනල වැඩක් නැහැ. තේරීම් කමිටුව මේවට වග කියන්න ඕන.

Main News