කොළඹට මාර්ග ගණනාවක් ජලයෙන් යටවේ..

October 24, 2019 at 12:40 pm | lanka C news
කොළඹට මාර්ග ගණනාවක් ජලයෙන් යටවේ..

කොළඹ නගරයට අද පෙරවරුවේ අද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නගරයේ ස්ථාන ගණනාවක් ජලයෙන් යට විය.

මේ නිසා වාහන ගමනාගමනයට දැඩි බලපෑමක් ඇතිව තිබු අතර බොහෝ මාර්ගවල දැඩි මාර්ග තදබදයක් ඇති විය.

කටුනායක ගුවන් තොටුපලට පැමිණි ගුවන් යානාවක්ද අද පෙරවරුවේ මත්තල ගුවන් තොටුපළට හරවා යැවීමට කටයුතු කරන ලදී.

31,947 Viewers

6 Comments to “කොළඹට මාර්ග ගණනාවක් ජලයෙන් යටවේ..”

  1. ajith says:

    පාස්කු ඉරිදා එල්ලවූ ප‍්‍රහාරය සාධාරණීයකරණය කරමින් අන්තර්ජාලය හරහා වීඩියෝවක් නිකුත් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි මුස්ලිම් මවුලවිවරයා ඇප මත මුදාහැර තිබෙනවා.ඒ, වව්නියාව මහාධිකරණයේ නියෝගයකට අනුවයි.එම්. මුනව්ජිත් නමැති සැකකාර මවුලවිවරයා පාස්කු ප‍්‍රහාරයෙන් පසු විදේශ රටක සිට එම ප‍්‍රහාරය සාධාරණීය කරමින් අදාළ වීඩියෝ පටය නිකුත් කර තිබුණා.

  2. රන්බණ්ඩා says:

    ගිය නුවණ ඇතුන් ලවා වත් ඇදගනු නොහැකිලු.
    ජනතාව දැන් එක් රොක්වී රටේ අනාගත නායකයා තෝරා ගන්නා දිනය එනතෙක් නොඉවසිල්ලෙන් බලා සිටී.
    මේ පිංබිමේ අනාගතය කෙලෙස විසඳෙනු ඇත්දැයි හරියාකාරවම දන්නේ සොබාදහමමැයි.
    වසර ගණනකට පසු වර්ෂාවද මුළු රටටම යහමින් ලැබෙමින් පවතී.
    මේ පිංබිම ආරක්ෂා කළ, මතුවටත් ආරක්ෂා කරන්නට හැකි නායකත්වයක ආගමනය වෙනුවෙන් සියල්ල සුද්ද පවිත්‍ර වෙමින් පවතී.
    රටට ශාන්තියක්ම වේවා.

    • spm says:

      supper commitment

    • දිනුම නියත says:

      සතරවරම් දෙවි ඉන්නා පොලෝ තල
      සොබාදහම විසඳයි පින් කල භූමි තල
      රට ආරක්‍ෂාව කර ලැබද තිබූ බල තල
      මවිත කරවයි දිනුම නියතව විශ්ව තල

  3. Me3 says:

    වතුර ගලපු නිසා ගුවන් යානාවක් කටුනායක සිට මත්තලට හරවා යවා අැත.
    අර ලොන්ත පෝල් මහමොල මිස්ටර් කිලිටි මෑන්ස් මොනවාද කියල තිබුනෙ මත්තල වී ගබඩා කිරීමේ අපරාධය සම්බන්ධ විභාගයේදි?

  4. මෙගෝ පොලිස් කොරගන්න ගිහින් කෙලවගත්ත නේද…..?…හන්සයට කතිරෙ ගහපු නුවර වැසියන්ගෙන් අහන්නෙ…..දැන් වෙනස සැප ඇති නේද…?

Main News