කොළඹට ඇතුළුවීම හා කොළඹින් පිටවීම සීමා කරන්නැයි දැනුම් දෙයි..

November 27, 2020 at 4:40 pm | lanka C news
කොළඹට ඇතුළුවීම හා කොළඹින් පිටවීම සීමා කරන්නැයි දැනුම් දෙයි..

කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළු වීම සහ එහි සිටින ජනතාව ඉන් පිට වීම හැකිතාක් අවම කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම ඉල්ලීම සිදු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

හඳුන්වා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කලහොත් ඉක්මණින්ම රට යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකිවන බවද ඔහු කියා සිටියේය.

114,318 views

4 Comments to “කොළඹට ඇතුළුවීම හා කොළඹින් පිටවීම සීමා කරන්නැයි දැනුම් දෙයි..”

  1. Kevin says:

    Please lock down western province.

  2. එලවිස් says:

    තෙපර බබා ඉන්නෙ නැතිව කලින්ම කීව නම් හොදයි.. යන අය ඔක්කොම ගියාට පස්සෙ කොලඹින් පිට උන අය දින 14 නිරෝදායන මගුල් කිඅයවන්නෙ නැතිව… සිකුරාදා මද්‍ යම රෑට කියල වැඩක් නැහ.. බ්‍රහස්පතිනදා වෙනකොටවත් බස්නාහිර ලොක්ඩවුන් කරනව නම් කියන්න ඕනෙ.. එහෙම එකක් වත් තේරෙන්නෙ නැතිව කොරොන කමිටුවක් මොකටද??? අනේ මන්දා.???

  3. Lushan says:

    Ethakota 2025 thama colomba minissu colambin pita yannawenne…corona thawa avurudu 5vath thiyai…pcr karannatuwa hitiyoth me kisima prashnayak na…rogin ahuwenneth na…auto suwawela ya i…me okkoma boru shobana

  4. සමන්ත says:

    නගරාධිපතිනිය මීට පෙර කීප සැරයක්ම ඉල්ලුවා කොළඹ වහන්න කියලා. අපි නම් හිතුවා කොහේ හරි පොකුරක් හැදුනාට පස්සේ ඒක කරයි කියලා. මේ වසංගත.රෝග.අංශයේ ඉන්නේ ඇත්තටම සාමාන්‍ය ජනයාටවත්.තේරෙන දේවල් නොතේරෙන පිරිසක් වගේ. දැන් මෙයාලට හැමෝටම තියෙන ප්‍රශ්නය කොරෝනා වලින් මැරෙන ඌරන් ටික වලලන්න ප්ලෑනක් හදන එක.