කොළඹට එළවළු ගේන්න යුධ හමුදාවෙන් ඩීසල්…
July 2, 2022 at 2:10 am | lanka C news
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සිට කොළඹ මැණින් වෙළදපොළ ඇතුළු අනෙකුත් පළාත් වල ආර්ථික මධ්‍යස්ථාන වෙත දිනපතා එළවළු ප්‍රවාහනය කරන ලොරි රථ වලට නුවරඑළිය ශ්‍රී ලංකා 3 වන සිංහ රෙජිමේන්තු යුධ හමුදා කදවුරෙන් ඩිසල් ඉන්ධන නිකුත් කිරිම (01) දින සිට ආරම්භ කල බව නුවරඑළිය දිස්ත්‍රික් ලේඛම් නන්දන ගලබොඩ මහතා පැවසිය.
මේ අනුව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ නිලධාරින් විසින් දිනපතා ධාවනය වන ලොරි රථ වල ලැයිස්තුවක් ලබා දුන් බවත් , එම ලොරි රථ වලට සහ නුවරඑළිය ප්‍රදේශයේ එළවළු වගා කරන ගොවින්ගේ අස්වැන්න නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වෙත දිනපතා රැගෙන එන ලොරි රථ වලට මෙසේ යුධ හමුදා කදවුරෙන් ඉන්ධන නිකුත් කිරමට පියවර ගත් බවයි දිස්ත්‍රික් ලේඛම් වරයා කියා සිටියේ.
නුවරඑළිය ප්‍රදේශයේ එළවළු වගා කරන ගොවින් ඩිසල් ඉන්ධන නොමැති විම හමුවේ තම අස්වැන්න වෙළදපොලට යවා ගැනමට නොහැකිව දැඩි අසිරුතාවයට පත් වි සිටියහ.
– රංජිත් රාජපක්ෂ
තවත් අට පාස් හමුදා කාරයන් යොදාගෙන කරන අමන ගොන් තීරනයක්…. නුවරඑලියෙන් එලවලු කොලබට, දඹුල්ලට, මීගොටට යැවුවට, ඒවා මිලදී ගැනීමට එන්නට වෙලදුන්ට ඩීසල් හමුදාවෙන් දෙනවද??????
ප්‍රායෝගික තීරන ගන්න , ගොවියා අමාරැවෙන් පොහොර බෙහෙත් හොයාගෙන වවපු අස්වැන්න කුනු ගොඩට යවන් නැතුව…….
යකුනේ කෝච්චි පාර යන්නේ පෑලියගොඩ මර්කට් එක අයිනෙන්. කෝච්චියක් දාපන් එලවලු ගෙනියන්ට මොඩිෆයි කරපු
Identify a few railway stations..this could be from Polgahawela to Kalutara and upto Avissawella on the KV line to receive vegetables stocks.
Load Vegitables to railway carriage s and drop them at the identified stations.
Get this working as a pilot project and improve..
Why not use railway to transport Vegitables… ?
ලක් දෙරණේ දේපළ විජාතිකයන්ට විකිණීම නතර කර,සහලින් ස්වංපෝෂිත කර වෙළෙඳ මාෆියාව පරාජයට පත් කර නැවතත් ලක් මාතාව ගොඩ දාන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .පොහොට්ටුවේ කට්ටිය ට රජසැප ,රට වලපල්ලට ජනතාව කනත්තට ගෙනියනවා .හොර බොරු වංචා නාස්තිය අල්ලස දූෂණය නැති එකම පක්ෂය ජේවිපි පමණයි .
ආර්ථික මධ්‍යස්ථාන වලින් කෙලින්ම ප්‍රාදේශීය නගර වල පොදු වෙලඳ මධ්‍යස්ථාන වලට යවන්න. 50% සාර්ථක වෙනවා.ඒත් ඇති.
Army has too much diesal
Do they import diesal?
Why do they get fuel uninteruptedly
Is it essential for people
ජනපතිට ආරක්ෂාව දෙන්න ඕන. එයා රටට කරන සේවයට…