කොළඹට වෙලා දේශපාලඥයන් මොනවා කිවුවත් රටේ තත්වය ශෝචනීයයි.. ඇගේ හයියෙන් මේව කරන්න බෑ..- දයාසිරි

June 12, 2021 at 3:18 am | lanka C news
කොළඹට වෙලා දේශපාලඥයන් මොනවා කිවුවත් රටේ තත්වය ශෝචනීයයි.. ඇගේ හයියෙන් මේව කරන්න බෑ..- දයාසිරි

පොහොර විශාල හිඟයක් රට තුළ මේ වන විට ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ඇඟේ හයියට පොහොර හැදීමට නොහැකි බවත් කොළඹ සිටින දේශපාලඥයන් නිලධාරීන් කුමක් කීවද ගම ඇතුලේ තත්වය ඉතාම ශෝචනීය යයිද ඔහු පවසයි.

මෙරටට අවශ්‍ය කාබනික පොහොර ක්‍රමානුකූලව නිෂ්පාදනය වර්ධනය කර ගන්නා ගමන් රසායනික පොහොර ක්‍රමානුකූලව තහනම් කිරීම කළ යුතුව තිබූ බවද ඒ මහතා සඳහන් කළේය.

මාධ්‍ය විසින් කල වීමසීමකට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.

91,564 views

28 Comments to “කොළඹට වෙලා දේශපාලඥයන් මොනවා කිවුවත් රටේ තත්වය ශෝචනීයයි.. ඇගේ හයියෙන් මේව කරන්න බෑ..- දයාසිරි”

  1. Appuhamy says:

    The biggest challenge or the problem Sri Lankans have today is the attitude of the political leadership at the highest leval. They think they have the best solution .. Know everything and therefore not listening to technical advice.

  2. Silva says:

    ඇත්ත

    • NAK says:

      මේ ගොල්ල සිරිසේනට ගොට්ට අල්ලන්න ගිහින් පුක බිම ඇන ‍ෙගන දැන් එනවා උපදෙස් දෙන්න.

      • SL guy says:

        what he is saying is correct. With this harsh economy and COVID situation, this can not be done suddenly,. It is a very nice idea to promote organic fertilizers, but it has to be done systematically a over a year or so.

  3. Saliya says:

    මේවාට මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ….. මෙහෙමත් අවිචාරමත් දෙවල්….

  4. Dengu Nona says:

    Obe kathaawa maath piligannawa. Eth me gollanta komis gahillata thadiyamne!!

  5. පොල්ගහවෙල says:

    අනේ පලයන් ගොන් හරකෝ උබලා දැන් දන්නවා කෙලවෙනවා කියල තොපි 20 අත උස්සපු අමනයෝ රට විකුණන පනතට අත උස්සපු වහල්ලු දැන් මෙතන එනව වරෙලකෝ හරක් ටික තොපි තම උන්ට උඩු කරලා රට කෑවේ

  6. Kevin says:

    ඒක ඇත්ත ඇමතිතුමෝ. ඔබතුමන්ලා මේවා ලොක්කන්ට කියන්න.

  7. Janaka from Matara says:

    ..මෝල් තුමෝ.. ඕව ගැන පොඩ්ඩක් හිතන්නයි තිබුනේ විස්සට අත උස්සනකොට​. දැං ඉතිං අත්වැල් බැඳගෙන ගිලෙමු.

  8. රට වැසියන් says:

    තමුසෙට පිස්සුද ඕයි? මොනවද මේ කියවන්නෙ?
    අපි ද ආණ්ඩු පක්ෂයේ ඉන්නෙ.
    ගිහිල්ලා විපක්ෂයේ වාඩි වෙලා ඕවා කියනවා අඩු ගානේ.
    ආ අමතක වුනා. කෝට් 5 ජීප් එක අරගෙන ම යනවා. අපේ කට.

  9. CNW PATHIRANA says:

    True. The President seem to dictate but for wrong reasons..He takes bold decisions only where his Family dont clash.

  10. රාජන් says:

    වගකීමෙන් ඇඟ බේරාගැනීමේ කලාව !

Main News