කොළඹට වෙලා දේශපාලඥයන් මොනවා කිවුවත් රටේ තත්වය ශෝචනීයයි.. ඇගේ හයියෙන් මේව කරන්න බෑ..- දයාසිරි

June 12, 2021 at 3:18 am | lanka C news
කොළඹට වෙලා දේශපාලඥයන් මොනවා කිවුවත් රටේ තත්වය ශෝචනීයයි.. ඇගේ හයියෙන් මේව කරන්න බෑ..- දයාසිරි

පොහොර විශාල හිඟයක් රට තුළ මේ වන විට ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ඇඟේ හයියට පොහොර හැදීමට නොහැකි බවත් කොළඹ සිටින දේශපාලඥයන් නිලධාරීන් කුමක් කීවද ගම ඇතුලේ තත්වය ඉතාම ශෝචනීය යයිද ඔහු පවසයි.

මෙරටට අවශ්‍ය කාබනික පොහොර ක්‍රමානුකූලව නිෂ්පාදනය වර්ධනය කර ගන්නා ගමන් රසායනික පොහොර ක්‍රමානුකූලව තහනම් කිරීම කළ යුතුව තිබූ බවද ඒ මහතා සඳහන් කළේය.

මාධ්‍ය විසින් කල වීමසීමකට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.

91,575 views

28 Comments to “කොළඹට වෙලා දේශපාලඥයන් මොනවා කිවුවත් රටේ තත්වය ශෝචනීයයි.. ඇගේ හයියෙන් මේව කරන්න බෑ..- දයාසිරි”

  1. ජනජය says:

    හොඳ දෙයක් කරන්න තටම තටම ඉන්න ඕන නෑ…කරල දාන්න ඕන..පටන් ගනිද්දී අමාරුයි …ඊට පස්සෙ හරි ….නැත්නං වැඩේ වෙන්නෙ නෑ…කොමිස් නැතිව බොල ඔව්ව කොහොමත් කරන්නෙත් නෑ…..කැත නැතිව කෝටි ගනං වල වාහන ඕඩර් කරන්න ඇගේ හයිය තිබ්බ නේද පරයො..!

  2. 69 ට ඇරීම says:

    ආ….අර හම්බන්තොට වරායේ තිබ්බ ගල දෑන් නැති ද,?

  3. දෙපා සවිමත්ව ආත්මවිශ්වාශයෙන් යතුව මාත්‍රෘභුමිය තුළ හඪනගන්න..! says:

    දයාසිරි ඡයසේකර..!
    මිත්‍යාධුශ්ඨිකයන්ගේ, කල්ලතෝනි තම්බයියන්ගේ උගුල්වලනොවැටී.. කශේරැව කෙලින් තබාගනිමින්..! ඡාතිකවාදී බලවේගයසමග ඵක සිතින්, සැකසංකාවලින් තොරව නොසැලෙන මනසින්යුතුව, දෙපා සවිමත්ව ආත්මවිශ්වාශයෙන් යතුව මාත්‍රෘභුමිය තුළ හඪනගන්න..!

  4. අවධානයෙන්..! says:

    නාමල් /රාඡපකෂ ගේ ‘සී නිව්ස් ආක්‍රමනය’…
    අවධානයෙන්..!

Main News