කොළඹින් කොරෝනා ආසාදිතයන් 61ක්.. කළුතර 45ක්.. අලුත්ම වාර්තාව මෙන්න..

April 19, 2020 at 5:30 pm | lanka C news
කොළඹින් කොරෝනා ආසාදිතයන් 61ක්.. කළුතර 45ක්.. අලුත්ම වාර්තාව මෙන්න..

අද වන විට මෙරට වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

අද පෙරවරු 10.00 වනවිට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 61කි.

කළුතරින් 45ක්, පුත්තලමෙන් 35ක්, ගම්පහ 31ක්, යාපනය 16ක් වශයෙන් දිස්ත්‍රික්ක වශයෙන් ආසාදිතයන් වාර්තා වෙයි.

මෙරට තුල සම්පූර්ණ ආසාදිත ප‍්‍රමාණය 254කි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

245 views

13 Comments to “කොළඹින් කොරෝනා ආසාදිතයන් 61ක්.. කළුතර 45ක්.. අලුත්ම වාර්තාව මෙන්න..”

  1. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි

    • බඩුබනිස් says:

      වක්‍රය ඉස්සේ.
      මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 269 දක්වා ඉහළට.
      ඇදිරි නීතිය ලිහිල් කිරීමට දැනට ගෙන ඇති තීරණය සලකාබැලීම හොඳ නොවේද?

  2. කමල් says:

    කල්මුණේ සෙෘඛ්‍යය දිස්ත්‍රික්කයක් – එතකොට 26 / ලංකාවේ දිස්ත්‍රික්ක 25 යි / ඇදිරි නීතියට දාන්නේ 25 කට, පරිස්සෙමින්

    • ප්‍රනීත් says:

      පෙනෙන දේවල්. ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක 24 තියෙන්නේ. පරිපාලන පහසුවට එහෙම හදනවා.

    • Independent Buwa says:

      අම්මප කමල් , උබ කියනකම් note වුණේ නෑ, දැන් සෞඛ්‍ය දිස්ත්‍රික්ක, පස්සේ නිකම්ම දිස්ත්‍රික්ක 26, ඇයි එහෙම

    • 😲😲😲😲😲😲 says:

      කොළඹ -61
      කලුතර- 45
      පුත්තලම- 35
      ‘හම්බ’ නගර තුනක්….
      කුඩ්ඩෙන් හම්බ කරගන්ට ඇවිද්ද එවුන්..!

  3. Nishantha says:

    Yes, Kamal you are correct. I think Kalmune should come under Madakalapuwa or Baticaloa.

  4. Tharaka says:

    22 කොළඹ ඇරල කට්ටිය නා ගනියි නේද?

  5. ජයරත්න says:

    ජනගහණයට සාපේක්ෂව කොළඹ ඔය කියන තරම් වැඩියක් නැහැ.

  6. ලංකාවෙ දවසට PRC test කීයක් කරනවාද? මෙම ප්‍රශ්නෙට පිලිතුරු දීමට මෙම අයට හැකිය 1. ජනාධිපති 2.අගමැති 3. අජිත් රොහන 4. ශවේන්ද්‍ර 5. පහුගිය ටිකේ මාධ්‍ය සංදර්ශන තැබූ ඕනම කෙනෙකුට හෝ නාලිකාවකට.

  7. firda says:

    kolomdata leda aawe aanduwa nisa😡 aluth kade kaanthawak dabadiwa gihin nirodanaya novi aanduwa onakamin gedara yewwa😡 e geheni kolomba okkoma muslim minissunta corona bo karala😡 muslim minissunta lede dila mun balaporoththuwenne mokakda😡 meken venne rata thawa vetene eka neda. e gehenita contract eka dila thiyenne derana tv ekenlu. muslim ayata corona bo karanna kiyala😡. mewa news walin hangala