කොළඹින් ගිය පිස්සු බල්ලො ටිකක් හාමුදුරුවන් පවා දණ ගස්සවා පහර දීලා..

January 8, 2017 at 10:40 am | lanka C news
කොළඹින් ගිය පිස්සු බල්ලො ටිකක් හාමුදුරුවන් පවා දණ ගස්සවා පහර දීලා..

ඊයේ දිනයේ හම්බන්තොට ප‍්‍රදේශවාසීන් විසින් සිදු කරනු ලැබූ විරෝධතාවයට බස් පනහකින් පමණ කොළඹින් පැමිණි මැර පිරිසක් විසින් හමුදුරුවරුන් පවා දණ ගස්වමින් පිස්සු බල්ලන් සේ පහර දී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මහනුවරදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

63 views
Main News