කොළඹින් ගිය මිනිස්සු හම්බන්තොට ගම්මුන්ට ගැහුවා..

January 8, 2017 at 8:02 am | lanka C news
කොළඹින් ගිය මිනිස්සු හම්බන්තොට ගම්මුන්ට ගැහුවා..

කොළඹින් පැමිණි පිරිසක් විසින් ගම්වැසියන්නට සිදු කල පහර දීම් නිසා ඊයේ දිනයේ හම්බන්තොට ප‍්‍රදේශයේ නොසන්සුන්තාව දැඩි වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්ෂ පවසයි.

එම ක‍්‍රියාව නොවන්නට තත්වය මෙතරම් බරපතල නොවනු ඇති බවද මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.

65 views
Main News