කොළඹින් තරග කරන්නැයි මට ඉල්ලීම් බොහෝමයි.. ඒ එජාපය සමතලා කර දමන්නයි..- මහින්ද කියයි..

November 13, 2018 at 2:10 pm | lanka C news
කොළඹින් තරග කරන්නැයි මට ඉල්ලීම් බොහෝමයි.. ඒ එජාපය සමතලා කර දමන්නයි..- මහින්ද කියයි..

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය සදහා කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග වදින ලෙස තමනට ඉල්ලීම් විශාල ප‍්‍රමාණයක් ලැබී ඇති බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

එම ඉල්ලීම් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය මුළුමනින්ම සමතලා කිරීමේ අදහසින් විය හැකි බව කී රාජපක්‍ෂ මහතා අද තත්වය අනුව එම කටයුත්ත ඕනෑම අයෙකුට කල හැකිව ඇතැයිද සදහන් කරයි.

කෙසේ වෙතත් තමන් තරග කරන්නේ පෙර පරිදිම කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් යයිද ඒ මහතා වැඩි දුරටත් කියා සිටී.

230 views

27 Comments to “කොළඹින් තරග කරන්නැයි මට ඉල්ලීම් බොහෝමයි.. ඒ එජාපය සමතලා කර දමන්නයි..- මහින්ද කියයි..”

  1. kamal says:

    මගේ අවසන් ලිපිය
    මහින්ද දෙවනි වන්නෙ මට විතරයි 2020 ජනාධිපති වරණයෙදි මම 726000කින් රනිල් පරදා දිනනවා
    උතුරේ ඡන්ද 31000කින් දිනනවා මගේ තියෙන දෙමල මනුස්‍යත්වය නිසා
    දකුනේ ජන්ද 2200000කින් දිනනවා සිංහල හා පාලි මනුස්‍යත්වය නිසා
    කොළඹ ජන්ද 26000කින් දිනනවා ඉංග්‍රිසි මනුස්‍යත්වය නිසා
    නමුත් අය මම එන්නෙ මාධ්‍යයට 2019 ජුනි 6 වෙනිදා නමුත් එතකන් සමහර විට lanka c news වලට එන්න පුලුවන් නමුත් බොහෝම කලාතුරකින්

  2. Nimantha Jayasinghe says:

    Kohen Awath Rajek mai Oba Piyekwan……..!

  3. Desapalana danathi Biyanti,Toiyanti Hondi, Desapalanaye Galariye inna Hadayanda hondi………

  4. නුවන් says:

    මහින්ද යනු මෝඩ මිනිසුන්ට වීරයෙක්.. කීමට ඇත්තේ එපමනයි

Main News