කොළඹින් හිගන්නන් පන්නා දමනවා..- ආණ්ඩුකාර

January 19, 2019 at 5:30 pm | lanka C news
කොළඹින් හිගන්නන් පන්නා දමනවා..- ආණ්ඩුකාර

ඉක්මන් වැඩපිළිවෙළක් සකස් කර කොළඹ නගරයේ සිටින යාචකයන් ඉවත් කිරීමට කටයුතු කරන බව බස්නාහිර පළාතේ නව ආණ්ඩුකාර අසාත් සාලි මහතා කියා සිටී.

මෙම යාචක පිරිස් නිසා කොළඹ නගරයේ සිටින ජනතාවට විශාල ගැටළු ගණනාවකට මුහුණ දීමට සිදු වී ඇති බව ද ඔහු සඳහන් කරයි.

ආණ්කාරවරයා මේ බව කියා සිටි මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු ලෙසයි.

53 views

19 Comments to “කොළඹින් හිගන්නන් පන්නා දමනවා..- ආණ්ඩුකාර”

  1. shilran says:

    A good job. Beggers make dirty roads in Colombo.

  2. desta says:

    maha bankuwa keduwa higannoth panna damamna

  3. Ranjith(SPRRW) says:

    Mad islamic extremist

  4. gorilla says:

    හොද වැඩක්. බීච්වලට එන මිනිස්සුන්ට කරදරකරන වදකාරයෝ ටිකත් ඉවත් කරන්න ඔනේ.

  5. nihal says:

    ha..haa..sadda karanna epaa I M F lokkata ahei

  6. Karu says:

    මෙය කළාට කමක් නැත. ඒත් ඔබ හැසිරෙන හැටි! නිකමට සසඳලා බලන්න ඔබ වැඩ ඇල්ලූ හැටියි උතුරේ ආංඩුකාර තුමා වැඩ ඇල්ලූ හැටියි!රනිල්ට විරුද්ධව කතා කිරීම හැර ඔය තනතුරට එන්නට ඔබට සුදුසු කමක් නැත. තනතුරට අපහාස කරන්න එපා.

  7. mp says:

    Will that address the core issue…??? what should be done is to make a programme to eradicate poverty… and support disability. not chase them away… either they will beg somewhere else or new beggars will come… also remember he is the governor for western province… not just Colombo…!!!

  8. Asanka says:

    රහෆ් මොහොමඞ් අල් කුහුන් (Ranaf Mohammed Ql – Qunun) සෞදි පවුලකට දාව උපන් තරුණියකි. උපන් රට සෞදි අරාබිය වුවත් පසු කලෙක මොහොමඞ් පවුල ඉරාකයේ පදිංචියට ගියහ. සෞදි නීතිය අනුව කාන්තාවන් ජීවත්විය යුත්තේ දැඩි නීති රීති මාලාවක් යටතේය. රහෆ්ටද එම නීතිය පොදු විය. කෙතරම් මුදල් තිබුණත් රහෆ් කුඩා කල සිට ගත කළේ ඉතා කටුක ජීවිතයකි.

    එක කුස උපන් සහෝදරයෝ නිදහසේ දුව පැන යද්දී ඇයට සිදුවුණේ නිවසේ කාමරයක් තුළට වී මුළු ශරීරයම වසාගෙන සිරවී සිටීමටයි. ඇය කිසිසේත් ම එවැනි ජීවිතයක් නොපැතුවාය. එහෙත් ආගම අනුව ඇයට පමණක් නොව සෑම සෞදි තරුණියක්ම එවැනි ජීවිතයක් ගත කළ යුතුවේ.

    rahaf2රහෆ් නමැති සෞදි තරුණිය යමක් කමක් දැනෙන වයසේ සිටම තම ආගම සහ එය තුළ ඇති නීති පිළිපැද්දේ නැත. ඇයට වුවමනා වූයේ වෙනත් රටවල තරුණියන් මෙන් නිදහසේ ජීවත් වීමටය. අවස්ථා කිහිපයකදී ඇය ඒ බව තම දෙමවුපියන්ට සහ සහෝදරියන්ට පැවසුවාය. ඒ සෑම මොහොතකම ඇයට සිදුවුණේ කස පහරවල් කෑමට හෝ වෙනත් දරුණු වධ හිංසාවලට ලක්වීමටය.

    කලක් එලෙස ගතවෙද්දී ඇයට තම දෙමාපියන් සහෝදරයන් ඇතුළු සියලූ දෙනාම එපා වී තිබිණි. ඇය ඔවුන්ගෙන් මිදී සදහටම පලා යෑමට ක‍්‍රමයක් කල්පනා කළාය. ඒ වන විට ඇයට අවු. 18 සම්පූර්ණ වී තිබිණි.

    දිනය පසුගිය 5 වැනිදාය. එදින සෙනසුරාදා දිනකි. රහෆ් පෙර සැලසුම් කර ගත් පරිදි තම දෙමාපියන්ගෙන් මිදී තායිලන්තය බලා පිටත් වූවාය. එලෙස පිටත් වූ ඇය තායිලන්තයේ බැංකොක් නුවර ගුවන් තොටුපළේ හෝටල් කාමරයක ලැගුම් ගත්තාය. එතැන් සිට ඇයගේ ජීවිතය තිබුණේ දැඩි අවදානමකය. කෙලෙස හෝ යළි නිවෙස බලා යෑමට සිදු වුවහොත් අනිවාර්යයෙන් ම ඇයට සිදුවන්නේ මැරුම් කෑමටයි. එම නිසා ඇය ඒ මොහොතේ ගත කළේ ජීවිතයත් මරණයත් අතර සටනකයි.

Main News