කොළඹ අවසන් කොරෝනා පොකුරු දෙකද නිවී යයි.. කෙසෙල්වත්ත හා දාබරේ මාවතත් විවෘත වෙයි.. දැන් කොරෝනා වැලිසර කදවුර ඇතුලේ පමණයි..

May 9, 2020 at 9:52 pm | lanka C news
කොළඹ අවසන් කොරෝනා පොකුරු දෙකද නිවී යයි.. කෙසෙල්වත්ත හා දාබරේ මාවතත් විවෘත වෙයි.. දැන් කොරෝනා වැලිසර කදවුර ඇතුලේ පමණයි..

කොළඹ 12 බණ්ඩාරනායක මාවත හා නාරාහේන්පිට දාබරේ මාවත යන ප්‍රදේශවලින් මේ වන විට කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

එනිසා දින කිහිපයක් ඇතුළත එම ප්‍රදේශයද විවෘත කිරීමට හැකි වනු ඇති බවටද ඔහු විශ්වාසය පළ කළේය.

මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිපුර හඳුනා ගැනෙන්නේ නාවික හමුදාවේ වැලිසර කදවුර ආශ්‍රිතව බවද ඔහු සඳහන් කළේය.

මේ තත්වය මත මෙරට සක‍්‍රිවය පවතින එකම කොරෝනා පොකුර වැලිසර නාවික හමුදා කඳවුර බවට පත්ව ඇත.

බණ්ඩාරනායකපුර හා දාබරේ මාවත ද සම්පූරුණයෙන්ම පාහේ නිෂ්ක්‍රීය වී ඇත.

120 views

13 Comments to “කොළඹ අවසන් කොරෝනා පොකුරු දෙකද නිවී යයි.. කෙසෙල්වත්ත හා දාබරේ මාවතත් විවෘත වෙයි.. දැන් කොරෝනා වැලිසර කදවුර ඇතුලේ පමණයි..”

  1. ටොංගොය්යා says:

    අයියෝ මගෙ පපුව හිරවෙනවෝ!
    මොකක් හරි කරපියෝ!

  2. Chinthana says:

    Budusarana Yanna,,, Dhaham Sarana Yanna… Sugun Sarana Yanna…. Every thing would be calm down…. sure…

  3. Roshan says:

    Moong Chanda dinanna natana naadagama… minissu jeewithe wadaanamaka….passe …baila gahannanam epo….

    • Asanga says:

      චන්දෙ වෙනුවෙන් මේක කරනවා කියන්න මොනවද තියෙන සාක්ෂි? චන්දෙට බය උන් තමා මෙහෙම පදනමක් නැතුව විකාර දොඩවන්නේ. කොරෝනා නැත්තම් නෑ කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද? කුහක වෙන්න එපා.

  4. වෙරිසොරි says:

    අයියෝ පව් චන්දෙට බය බත් බැලයො බයේ වෙවුලා ඇඳයට චූ කර ගනියි 😂

  5. Ranasingha says:

    තරහට ලියනවා නොවෙයි. මේ දොස්තර උපදේශක උතුමන්ලා වයිරස් ගැන දන්නේ නැහැ. 80% ක් වත් ආසතිතයෝ රෝග ලක්ශන පෙන්නන්නේ නැහැ. ඒ අය ආන්ඩුව ඇන්දුවා මුල සිටම පොකුර ලෙස මේ අය මුල සිටම ගනන් හැදුවේ ඉතිරි සියයට 20%. ඒකට තමයි තල තලා ගියේ. එහෙමයි ඉබේම ජාඇල පොකුර ආවේ.
    කටමැත නොදොඩා කරගන යන දෙය කරන එක තමයි හොද, ජනතාවට විශ්වාසය නැතිවිලා විගඩමක් කරගන් නැතිව

    • Dr P Tilak says:

      If not for these doctors and things were left to politicians etc. things would have been
      Disastrous , like politicians trying to tell the doctors what to prescribe.
      Bieng a Doctor I know how ardous and difficult task it is to be a doctor. For your info. I like to tell you it is five years of mental and physical stress of immmeasurable task. You are selected from a competitive AL and go through 5 years of stress . Still we doctors value and like it . It is a lifelong learning .And once you
      specialise in afield of your choice , one has to go through another few yrs. of ardous work.
      The virologists have a much more knowledge than the other doctors . So we have to rely on them ,trust them and respect them for what they do,in fact they have done brilliantly in these trying times . Pl. give them thecredit they are due.and if you cannot say something worthwhile just shut up !,,,,,,

  6. Prasanna says:

    කලබල නොවන්න …හෙමින් යමු …

  7. සරා says:

    හපොයි දෙයියනේ එතකොට අපට මොකද වෙන්නේ? අනුර-සජිත් පිල

  8. Sweden Lapaya says:

    Ayyo Corona Saamee mawa bera ganiyo

  9. Dikman Aiyya says:

    ….Excellent job so far,…very unhappy about this Walisara Camp incident. How could this happen???. The officer in-charge of this camp should take the full responsibility for the utter negligence. He has put all of us in to a grave danger with his stupid negligence. Hope this is not some kind of sabotage operation link to the opposition..

  10. කමල් says:

    ජය වේවා!. නිවුනට පත්තු වෙන්න පුළුවන් නිසා සැරෙන් සැරේ මේ පැති චෙක් කලොත් හොඳයි නේද?

Main News