කොළඹ ආසාදිතයන් විශාල ලෙස ඉහල යනවා.. වෛරසය අපේ පාලනයෙන් ගිලිහෙනවා..- PHI සංගමය
December 1, 2020 at 12:00 pm | lanka C news
කොළඹ නගර සීමාවේ සිදුකරනු කොරෝනා පරීක්ෂණවලදී හමුවුන ආසාදිතයන් සංඛ්‍යාව අනෙක් පළාත්වලට සාපේක්ෂව ඉතා විශාල ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පෙන්වා දෙන්නේ මාලිගාවත්ත, ආදුරුප්පුවීදිය, වේල්ල වීදිය, මරදාන, වෑකන්ද වැනි ප්‍රදේශවල සිදු කෙරෙන පරීක්ෂණවලදී මේ තත්ත්වය විශේෂයෙන් කැපී පෙනෙන බවයි.
පවතින තත්ත්වය මත කොළඹ නගර සීමාව තුළ වෛරසය පාලනය තම පාලනයෙන් ගිලිහී යන බව පෙනී යන බවද ඊට ප්‍රධාන හේතුව නගර වැසියන්ගෙන් රෝග පාලනයට සහාය නොලැබීම යයිද ඔහු කියා සිටියේය.
බොරු කියන්නෙපා මහත්තයො ! එහෙම අවදානමක් නෑ ,කොළඹ අඩුවෙලා කියලා ඇන්ටිජන් ලොක්කගේ චැනල් එකේ පැය විසිහතරෙම කියන්නේ සෞ.අ.ජ , කොවීඩ් වීරොධාර විරුවා සහ වසංගත රෝග විශේෂඥ තුමා , අපි විශ්වාෂ කරන්නේ එතුමන්ලගේ වචන විතරයි .බිම් මට්ටමේ කොවිඩ්19 ආසාධිතයන් එක්ක ඔට්ටු වෙන පී.එක්.අයි ලා දන්න කෙහෙල්මල.කොළඹ කොවිඩ්19 වැඩිවුනේ හරිහමං ජලාශයක් නැතිවුන හින්දා මුට්ටි ටික අතාරින්න.
වැඩිය දගලන්නේ නැතුව පකනිල් පෙත්ත ගානේ හැමෝටම දුන්න නම් වැඩේ ඉවරයි.
කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.
ඒකට තමා බස්නාහිර වහන්නෙ නැතුව තියාගෙන ඉන්නෙ. සේරම ප්ලෑන් කරපු විදිහට වෙනව ගජසගයා ඇන්ටි ගෙන් කිට් ගෙන්නපුවගෙන් අල කන්න ද තියෙන්නෙ නැත්නම්. මුන් මගුලක් කතා කරනව අනික තොපි වියදම් කරනවද චන්දෙට.
daruwekuta unath yamak hari deyak kiuwama ahannathnm…. vena maona karanna ……………………………………………..Arinna
හැමදාම කලේ මිනිස්සු රවට්ටපු එක. දැන් මිනිස්සුන්ගේ ජිවිතත් එකක් සෙල්ලම් කරනවා.
Gampaha ugath wasiyan saha colombo nugath wasiyan athara wenasa
වරාය ඉන්දියාවට දෙන එක නවත්තපල්ලා. එතකොට කොලබ කොවිඩ් නැතිවෙලා යනවා !!!!
නව ඔසුව ජනතාවට ලබාදීමෙන් මෙය පාලනය කරගත හැකිය වහාම ක්‍රියා කරන්න.