කොළඹ ඇමරිකා තානාපති කාර්යාල නිලධාරියෙක් ගුවන් තොටේ කොරෝනා පරීක්ෂාවට පයින් ගහයි.. බලහත්කාරයෙන් රටට ඇතුළු වේ..
June 4, 2020 at 3:50 pm | lanka C news
කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකු කොරෝනා පරීක්ෂාව ප්‍රතික්ෂේප කර ඇත.
ඔහු විදේශයක සිට මෙරටට පැමිණීමේදී කටුනායක ගුවන් තොටුපලේ දී කොරෝනා පරීක්ෂණ ප්‍රතික්ෂේප කර ඇත.
ගුවන් තොටුපල සෞඛ්‍ය බලධාරීන් විසින් ඔහුව පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේ මෙම රාජතාන්ත්‍රික නිලධාරියා එය ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වී තිබේ.
සර්ගෙ ඇමෙරිකන් යාලුවෙක් වෙන්න ඇති..
This is the mentality of the Americans. They think every law and rule applies only to others and not to them. White supremacy mentality, should punish severely. If cannot punish then send him back to his country.
Please consider the bastard as a corona carrier and quarantine the whole embassy.
Ajith Rohana ! Catch me if you can හූ හූ..
MCC ගිවිසුම අත්සන් කළානම් කොහොමට හිටීද?
Meeka Boruwak…. Mee Wage Dewal Walin Puluwan… Thondage Funaral-Feast Eke Asoochi Gaa Gaththa Eka Maka Damanna….. Dina 2-3 Serayak Moakak Ho Boruwak Genenawa…. Hari Padanamak or Saakshi Nethiwa….. Toiyo..Bio Okkoma Desapalna Osthar La Eda Weela Kanna Nethi Unath…. Un Comment Daanee… Desapalan PhD ( Bandulata Wage) Thiyena Un Kiyala. Patta Seen
කලබල වෙන්ට කාරීනෑ . ඒ අපේ ස’ගේ යාලු ස’ කෙනෙක්.
බොරු පඩ ෂෝ.ජනා කොහෙද ඇමරිකානු පත්වන හිරෙ සාදන්නෙ ඓතකොට ඓයාගෙ පවුලෙ කස්ටිය ට ඇමරිකානු සිටිසන් ටිකට් මොකද වෙන්නේ මට ෂො දාන අයියල අප් පූහාමිල ඓනවද
බොරු පඩ ෂෝ.ජනා කොහෙද ඇමරිකානු පත්වන හිරෙ සාදන්නෙ ඓතකොට ඓයාගෙ පවුලෙ කස්ටිය ට ඇමරිකානු සිටිසන් ටිකට් මොකද වෙන්නේ මට ෂො දාන අයියල අප් පූහාමිල ඓනවද
This is called Trumpmania.
We now know Trumpmania has failed in the USA.
But there are still American lunatics who believe no-gooders can still do a chicken run in other countries.