කොළඹ ඉහලම අවදානමේ.. ඊයේ පමණක් නගර සීමාවෙන් රෝගීන් 517ක්..

December 10, 2020 at 10:40 am | lanka C news
කොළඹ ඉහලම අවදානමේ.. ඊයේ පමණක් නගර සීමාවෙන් රෝගීන් 517ක්..

ඊයේ දිනය තුළ පමණක් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 526 දෙනකු හඳුනාගෙන ඇත.

ඉන් 517 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කොළඹ නගර සීමා බල ප්‍රදේශයෙනි.

කොළඹ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලින් වාර්තා ඇත්තේ රෝගීන් 09 දෙනකු පමණක් යැයිද කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටී.

ඊයේ දිනයේ කොළඹ නගර සීමාවේ වැඩිම පිරිස වූ 176 දෙනෙකු බොරැල්ලෙන්ස, මට්ටක්කුලියෙන් 89ක්ද, කොම්පඤ්ඤවීදියෙන් 85ක්ද, මරදානෙන් 74ද ආදී ලෙස ආසාදිතයන් වාර්තා වී ඇත.

57,873 views

4 Comments to “කොළඹ ඉහලම අවදානමේ.. ඊයේ පමණක් නගර සීමාවෙන් රෝගීන් 517ක්..”

  1. ටිකිටි says:

    ඉතිං මොකෝ..කෑගල්ලේ පැණිය ද‌ෙමුකෝ ලොක්කා

    • Mrs. Honey Pot says:

      නැහැ අනේ, හෙලිකොට්ටෝරුවෙන් පැණි හලමු. පැණි පොඟවපු නූල් අතේ බඳිමු. පැණි මුට්ටි ගඟේ ගිල්ලමු.

  2. ක්‍රිමිනල් says:

    අපි තමයි හොදටම කලේ ! 😏

  3. රුවන් says:

    ධම්මික බන්ඩාර ජාතික ලැයිස්තුවේ න් සෞඛ්‍යය ඇමැති කරමුද ?

Main News