කොළඹ උද්ඝෝෂණ කරන්නම වෙනම තැනක් ගැසට් කරයි.. තැන් තැන්වල තහනම්..
January 16, 2017 at 12:40 pm | lanka C news
පිටකොටුව, කොටුව, පාර්ලිමේන්තුව අවට නිතර පවත්වන උද්ඝෝෂණ හා විරෝධතා හේතුවෙන් ජනතාවට සිදුවන පීඩාව මගහැරීම සදහා රජය විසින් නව වැඩපිලියෙක් සැමසුම් කර ඇත.
අගමැතිවරයාගේ ප්රධානත්වයෙන් පැවති පොලිස් ප්රධානීන් ඇතුළු පිරිසකගේ හමුවකදී තීරණය වී ඇත්තේ විරෝධතා, උද්ඝෝෂණ පැවැත්වීමට කොළඹ නගර සීමාවේ හා පාර්ලිමේන්තුව අවටින් වෙනත් ස්ථාන දෙකක් ස්ථිරව ලබා දීමටයි.
මෙම ප්රදේශ නිසි ලෙස හදුනා ගත් පසු ගැසට් කිරීමටද සැලසුම් කර ඇති අතර ඉන් පසු පවත්වන සියළු උද්ඝෝෂණ විරෝධතා මෙම ස්ථානහන්හි පමණක් පැවැත්විය යුතුය.
ඇයි මේ දෙවල් සම්බන්දයෙන් ඒකාබද්දය උසාවි නොයන්නේ?
ඌරගෙ මාලු කැපිය යුත්තේ ඌරු පිටේමය!
ස්ථාන 2කයි හොදේ….රටේ ජනතාවට මේ තැන් 2 බෙදා ගන්න මාර සටනක් දෙන්න වෙයි වගේ….
උද්ඝෝෂණ අහසේ සිට කරමු…අලුත් යහපාලන අධිකරණ නියෝගයක්…..
VISHESHAYEN kotuva railway station idiripita.
ඔන්න “යහපාලනය” සිංගප්පුරු මොඩලයේ ප්රජාතන්ත්රවාදය කොපි කරලා….හොඳයි හොඳයි ජනතා නිදහසට තව තව වැට බඳින්න ….එක තමයි දැන් වෙන්න ඕනේ …..එතකොට “යමපාලනයට” ද ප්රතිපල ද ක්රමයෙන් ම ලැබෙයි
Api ne danne eka eka para mada ud goshana karana kota minissu watena amaruwa.office eke wada karala karala hawasata gedara yanna giyama trapic madiwata tawa 3k witara pare
Hama dema politics gawa ganna epa.minissinge patten hittan.isskole lamai,ganu aya meyalata unath maha ra wenakan town wala innq eka safe nane.
Hama detama bannin purudu wel inne.oyalage oya loku loku pora tolks internet eke witarai..haba jeewithe na.
General cemetery is the best place to stage protests.
Api ne danne eka eka para mada ud goshana karana kota minissu watena amaruwa.
office eke wada karala karala hawasata gedara yanna giyama trapic madiwata tawa 3k witara pare.
Hama dema politics gawa ganna epa.minissinge patten hiththan.isskole lamai,ganu aya meyalata unath maha ra wenakan town wala innq eka safe nane.
Hama detama bannin purudu wel inne.oyalage oya loku loku pora tolks internet eke witarai..haba jeewithe na.
අම්මා…… මාර ප්රජතන්ත්රවාදීයි. චූටි කොටුරූල් කොටුවක් දෙයි උද්ඝෝෂණය කරන්න.
Lipbokke indan udgoshanaya karaama hariyanawada?
7 Star YAMAPALANAYA democracy. What a country.
OOnama toi – lat ekaka Wen karapu thanwala puluwan? game api bara daraaganna bari unamma oowa hoyanne naha maame. oone thank ottuyi. jana mathaya kuudu karana hati. Deepu un dan ithin kaapiaw.