කොළඹ රේස්.. දැඩි වාහන තදබදයක්..
June 23, 2018 at 12:40 pm | lanka C news
කොළඹ ගාළු පාර හා තදාසන්න මාර්ගවල අද පෙරවරුවේ දැඩි වාහන තදබදයක් ඇති විය.
ගාළු පාරට සමාන්තරව දිවෙන වෙරල මාර්ගයේ (Marine Drive) පැවැත්වෙන තරගාවලියක් හේතුවෙන් එම මාර්ගය වසා දැමීම නිසා මෙම තදබදය ඇතිව තිබූ බව වාර්තා වෙයි.
කොල්ලූපිටිය සිට දෙහිවල ප්රදේශය දක්වාම දැඩි වාහන තදබදයක් පැවැති අතර සම්බන්ධ සෙසු මාර්ගයන්ටද මෙම තත්වය බලපා තිබින.
Oka mokakda ban..
Issara ara booru patiya okkoma wahagena hamathanama padde…
Hope it’s namal baby with friends. Hope not dhaham putha.
Namal baby ge wedak da ?????????