කොළඹ කුණුකසල අපට එපා.. අදත් පාර වසා විරෝධතා..

April 20, 2017 at 12:40 pm | lanka C news
කොළඹ කුණුකසල අපට එපා.. අදත් පාර වසා විරෝධතා..

කොළඹ නගර සභාවේ කුණු තම ප‍්‍රදේශයට බැහැර නොකරන ලෙස ඉල්ලමින් මේ වන විට දොම්පෙ ප‍්‍රදේශවාසීන් විරෝධතාවයක නිතර වෙමින් සිටී.

උද්ඝෝෂකයින් කිරිදිවැල-හංවැල්ල මාර්ගය අවහිර අවහිර කරමින් විරෝධතාවයේ යෙදේ.

13 views

9 Comments to “කොළඹ කුණුකසල අපට එපා.. අදත් පාර වසා විරෝධතා..”

  1. asaranaya says:

    කරුණාකර පොලොන්නරුවේ පුලස්ති පුරවරයට හරවා යවන්න,,

    • Gayan says:

      ගමේ හොදම පළතුරැ ,එළවළු,
      ජලය කොළඹට ලබා ගෙන කොළඹ කුණු ගමට දෙනවාට ගමේ ජනතාව කැමතිද? මුදලට ගමේ පිරිසිදුකම නැතිකර ගන්න කැමතිද? කොළඹ කුණු ගමට ගෙනවිත් ඩෙංගු උවදුරට ලක්වීමට ජල උල්පත් දූෂණය කර ගැනීමට, ක්ලෝරීන් වතුර බීමට ගමේ ජනතාව කැමතිද? දැනටමත් කොළඹ ජනතාව පරිසර දූෂණය හේතුවෙන් ඩෙංගු උවදුරට, ජල උල්පත් දූෂණයට ලක් වී සිටිනවා නේද?

      • Lucky says:

        ඔවු ඔය ගමේ හරක් එහෙනම් රස්සාවල් වලට කොළඹ එන්නේ නැතුව ගමේම දෙයක් කරගෙන හිටු, හිඟන්නෝ වගේ රින්ගන්නෙම උදේ හවස කොළඹ, හැබැයි කුණු විතරක් උන්ගේ පැත්තේ

  2. Gxh says:

    Yako gayan gonson!
    Colamba kiyanne lankaave vaanija aga nagaraya. Colombata laksha gaanak pita palaath valin ena bava danne nedda. E kunu e aya aapahu aran yanawada? Okata kiyanne kuhaka kama!

  3. Nuwan says:

    Combata KIRI…
    Gamata KUNU..

Main News