කොළඹ කුණු අදින්නෙ නැත්තේ රාජපක්ෂ ණය නිසා..
July 9, 2017 at 3:50 pm | lanka C news
කලින් මුළු රටම බිය වී සිටියේ කොටියාට වුවත් දැන් මුළු රටම බිය වී සිටින්නේ මදුරුවාට බවත් කොලඹ කුණු ඉවත් කිරීමට නොහැකි වී ඇත්තේ රාජපක්ෂ ණය නිසා විය නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.