කොළඹ කුණු අදින්නෙ නැත්තේ රාජපක්‍ෂ ණය නිසා..

July 9, 2017 at 3:50 pm | lanka C news
කොළඹ කුණු අදින්නෙ නැත්තේ රාජපක්‍ෂ ණය නිසා..

කලින් මුළු රටම බිය වී සිටියේ කොටියාට වුවත් දැන් මුළු රටම බිය වී සිටින්නේ මදුරුවාට බවත් කොලඹ කුණු ඉවත් කිරීමට නොහැකි වී ඇත්තේ රාජපක්‍ෂ ණය නිසා විය නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

64 views
Main News