කොළඹ කුණු අරුවක්කාරු ගෙන යන්න ප්‍රවාහන වියදම දිනකට ලක්ෂ 30යි..
August 12, 2019 at 12:40 pm | lanka C news
කොළඹ නගර සභාවේ කැලිකසල අරුවක්කාරැ කසල අංගනයට ගෙනයාම සඳහා දිනකට රුපියල් ලක්ෂ තිහක් පමණ වැයවන බව කොළඹ නගර සභාවේ සඳහන් කරයි.
කෙරවලපිටිය කසල අංගනයට කොළඹ නගර සභාවේ කසළ බාර නොගැනීම නිසා එම තත්ත්වය විසඳීම සඳහා අරුවක්කාරු දක්වා කසල ප්‍රවාහනය කිරීමට සිදුව තිබෙන බව ද එම නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ස්ථාවර කමිටුව කියයි.
ඒ අනුව අරුවක්කාඩු දක්වා කසල ප්‍රවාහනයට පමණක් මසකට රුපියල් මිලියන 100ක මුදලක් වැයවන බවද ඔවුන් සඳහන් කරයි.
කෙසේ වෙතත් පසුගිය රජය සමයේ මෙහි මුල් සැලසුම තිබුණේ දුම්රිය මාර්ග ඔස්සේ අරුවක්කාරු දක්වා කසල ගෙනයාමටයි.
බොරු කයිවාරු කෙළියට පසුගිය ආණ්ඩුව කෙරුවේ කුණු කඳු ගොඩ ගැනීම විතරයි.හොඳම උදාහරණය මීතොටමුල්ල කුණු කන්ද. අරුවක්කාරැ කසල අංගනය හැදුවේ පාඨලී චම්පික, ක්‍රියාත්මක වීමේ මොන ප්‍රශ්න තිබුණත්. මේ ගැන බයියන්ගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. මම වැරදි නම් පහදල දෙන්න.
මේ කාලකණ්නි ආණ්ඩුව එනකොටත් ඔය කසල කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අදියරකයි පැවතුනේ.
යහපාලන ආණ්ඩුව කැඳහැලියක් හින්දා එකෙක් කොරනකං අනෙකා බලං, හිටං හිටියා.
ක්‍රියාත්මක කොරගන්න කිසිම වැඩපිළිවෙලක් මුන්ට තිබුණේ නැහැ.
සම්බන්ධීකරණය කොරගන්න හැකියාවක් නැහැ.
කොටින්ම…කොළඹ නගරයේත් මුළු රටේමත් කුණු ප්‍රශ්ණයක් තියෙනවාය කියලා මේ හැත්තට දැනුනේ මීතොටමුල්ල කඩාගෙන වැටුනහම බොලව්.
එතකං…ඉවක් බවක් නැතිව කුණු තිබ්බ තැන්වලම ගොඩගැහුව එක විතරමයි මුන් කෙරුවෙ.
මහින්දත් එක්ක දේශපාලන වෛරයක් පිරිමහන්න සිරිසේනයි ආසියාවෙ ක්ලීනරුයි දත කෑවා මිසක් මේ ප්‍රශ්ණවලට උත්තර හොයන්න මේ ගෙරියන්ට ඕනෙ වුණේ නැහැ.
ඉඳින්, අද මේ රටේ මිනිස්සු භුක්ති විඳින්නේ ඒ දේවල් නිසි වෙලාවට නොකරපු පාලකයන්ගෙ පව් තමයි බොලව්.
දැන් තොට උත්තරේ ලැබුණද බොල?
ක්‍රියාත්මක කරන අදියරේ පැවැත්වුණා කියන්නේ පට්ටපල් බොරුව. ඒ කියන්නේ දෙදාස් පහේ ඉඳන් 2014 වෙනකන්ම ක්‍රියාත්මක කරන අදියරේ පැවතුණා කියන එකද? මුන් තරංවත් කුණු කුණු ප්‍රශ්නෙට ගිය ආණ්ඩුව මුකුත් කරල නැහැ. නිකන් බොරුවට කටින් පුම්බනවා විතරයි. මා දන්නා තරමටගිය ආණ්ඩුවේ තිබුණේ තිබුණේ අදහස විතරයි.. මේ ආණ්ඩුව වගේම ගිය ආණ්ඩුවත් මේ ප්‍රශ්නෙට අසාර්ථකයි.
kunukande hitapu pataleege “panuvek” me katha karanne,
මේකට උත්තරයක් දැනගන්න ඕනෙ නම් කරන්න තියෙන්නෙ කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ගාවට ගිහිල්ල අහන එකයි. එතකොට කියල දෙයි ගෝඨා මොනවද කළේ, යහපාලුවො මොනවද කළේ, මෙගාපොලිස් හොරා (පචය ) මොනවද කළේ කියල. මන්ත්‍රීවරුන් ගාවට යන්න බැරිනම් අගෝස්තු 9 වැනිද නගර සභාවේදී පැවති මාධ්‍ය හමුවෙ වීඩියෝ බලපල්ල.
ප්‍රශ්නෙට අසාර්ථකයි මේ දෙගොල්ලොම. කරල තියෙන්නෙ කුණු කඳු ගොඩ ගහන එක.වැඩේ කලා නම් මීතොටමුල්ල කුණු කන්ද හැදෙන්නේ කොහොමද. ඒක තියෙන්නෙ 2008 සිට.
නගරාධිපතිනි ඇතුලු මන්තිරි වරු වෙත
ඔය හිටියා වගේ ඉදිරි දින 120 ඉන්න
ගෝඨාභය රාජපක්ෂ මහතා අනිවාර්යෙන්ම ජනාධිපති වෙනව
ඔබලා ගේ ගැටලුව විසඳා දේවි කොලබ ලස්සන වේවි රටට ලස්සනට තියේවි
තවත් දීපල්ලා උබලගේ වටිනා චන්දේ මුන්ට
Remove waste management from Municipalities. Then you can solve this waste problem.
කොහොමද ටිකිරි මොලේ..
රවිය අරහේ “බාර්ජ් ” වලින් විදුලිය දීලා කොමිස් කනවා…
චම්පකයා මෙහේ කුණු ඇදල කොමිස් කනවා…