කොළඹ කුණු ඇද්දට ගෝටාභය දක්‍ෂයෙක් නොවෙයි.. ඔහු ජනාධිපති කරන්න පිස්සුවක් තියෙන්න ඕනෑ..- දුමින්ද

March 12, 2018 at 10:40 am | lanka C news
කොළඹ කුණු ඇද්දට ගෝටාභය දක්‍ෂයෙක් නොවෙයි.. ඔහු ජනාධිපති කරන්න පිස්සුවක් තියෙන්න  ඕනෑ..- දුමින්ද

කොලඹ කුණු ඇද්දාට ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා දක්‍ෂයෙක් නොවේ යයි ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා සදහන් කරයි.

‘ගෝටාභය රාජපක්‍ෂ කොළඹ කුණු ටික ඇද්ද එකත්, යුද ජයග‍්‍රහණයට ආරක්‍ෂක ලේකම්වීමත් ඇත්ත. හැබැයි මහ ලොකු දක්‍සයෙක් නොවෙයි.

ගෝටාභය රාජපක්‍ෂට යුද්දෙදි වාසි වුනේ ජනාධිපතිගේ සොයුරා වීමයි. කොළඹ කුණු ඇද්දේ කවුද.. හමුදාව.. නාගරිය සංවර්ධන අධිකාරියට හමුදාව දා ගත්තා.

මටත් කෘෂිකර්ම ඇමති ලෙස හමුදාව දුන්නොත් රටේම කුඹුරු ටික අස්වද්දනවා.

ඔහු කිසිවක් නොකලා කියා මං කියන්නෙ නෑ. ඔහු කල වැඩ කොටසට අපි ගරු කරනවා. නමුත් ඊළග ජනාධිපතිවරණයට ඔහු සුදුසුයි කියනවා නම් පිස්සුවක් තියෙන්න ඕනෑ’ යයිද දිසානායක මහතා වැඩි දුරටත් කියයි.

98 views

49 Comments to “කොළඹ කුණු ඇද්දට ගෝටාභය දක්‍ෂයෙක් නොවෙයි.. ඔහු ජනාධිපති කරන්න පිස්සුවක් තියෙන්න ඕනෑ..- දුමින්ද”

  1. Saradiel says:

    ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ එපවත් තොප සිතතොත් නොපැකිළියේ සැපයක් නම් නැත කම් රස කෙළියේ”..

  2. kumdhar says:

    මූ මොනවද කලේ කියහල්ල බලන්න… නොදකින් විතරක්, හැකර කට.ජාතික වීරයකුට ගරහන හැටී …

    • jayamal says:

      ඔබ කිව්වා වගේ ජාතික වීරයකුට ගරහන හැකර කට මට්ටු වෙන්නේ අපේ අහිංසක කතිරයෙන්. බලාගෙන ඉමුකෝ.

      එජාපයේ අය පවා කිව්වා එයාලා පෙබ 10 පැරදුනේ ජනතාව ආදරය කරන නායකයින්ට ගරහපු නිසා කියලා.

  3. අනේ අපේ අන්දරේ හිටියනම් says:

    අනේ අපේ අන්දරේ හිටියනම් කියාවී මූ වගේ ගොනෙක් කියන ඒවා පත්තරේ දැම්මම කියව ඔක්කොම ගොන්නු කියල හිතාද ඩො තප්පු ලන්නේ කියලා. අප්පාගේ නමත් කන් පින් ගොන් තඩියෙක්.

  4. mike says:

    mu ta chande dena evun mutath wediya harak

  5. Sahan says:

    තමුසේ මොකෙද්ද ඔයි ?තමුසෙට පරම්පරාවක් තියෙනවද බස් ටිකට් කොලේක පිටුපස්සේ ලියන්න ,තමුසෙට උගත්කමක් තියෙනවද ලබාගත්තු වුර්තිය සහතිකයක් තියෙනවද ,තමුසෙ කරපු දෙයක් තියෙනවද ආඩම්බරයෙන් කියන්න ,තමුසෙට අඩුගානේ ගෑනියෙක් ඉන්නවද මෙන්න මගේ ගෑනි කියන්න ?අර කොහෙද යන පිස්සු මානසික රෝගී ගෑනියෙක් ඇරෙන්න තමුසෙට වැදගත් ගෑනියෙක් කැමතිවේද ඔය මුණ දැක්කම .තමුසෙට තියෙන එක දේ වැඩබැරි ජනපති දුන්නු ලේකම් කම විතරයි .තමුසෙට වැඩ බෑ ඔයි තමුසෙට පුළුවන් එකම දේ හොර ගෑනුන්ට ජනතාවගේ සල්ලි බෙදල දෙන්න විතරයි
    එහෙවු පින්ගුත්තරයෙක් වන තමුසේ කවුද මිනිහෝ රටක් ජාතියක් ආරක්ෂා කරලා දුන්නු මහා විරුවෙක් වන ගොටාභය ගැන කියන්න .
    තමුසේ වගේ දෙකයි පනහේ පරපුරක් නැති හෑල්ලු චරිත පහත්චරිත නුගත් සාමාන්‍ය චරිත වලට මේ නුතන ලෝකේ වැඩි ආයුෂ නෑ දැන් ඉතින් අඩු කාලෙන් විශ්‍රාම ගන්නවා .හොරාකාපු සලලි අරගෙන තොලොංචි වෙලා යනවා ගිහිල්ල ඔය තුට්ටු දෙකේ නිලියෙක් එක්ක ගංජා ගහගෙන ජිවත් වෙන්ව .නරුම කම මුනෙන් පෙන්වා තමුසෙලා වගේ සක්කිලින්ට චන්දෙ දෙන්නේ නෑ තව දුරටත් මේ රටේ ජනතාව

  6. wassa says:

    weda beri tasan

Main News