කොළඹ කුණු ඇද්දා කියා ගෝටාභය රටේ ජනාධිපති කරන්න ඕනකමක් නෑ..- දුමින්ද
June 26, 2018 at 3:26 am | lanka C news
ගෝටාභය රාජපක්ෂ මහතා පසුගිය රජය සමයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස යම් වැඩ කොටසක් කල බව සැබෑ බව ශ්රීලනිප ජාතික සංවිධායක ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා රටේ ජනාධිපතිවරයා වීම නිසා ඔහුට ඒ කල දේවල් සදහා පහසුවක් වුවද එනිසා ඔහු රටේ ජනාධිපති කල යුතු යයි පැවසීම වැරදි කතාවක් යයිද ඇමතිවරයා කියයි.
ගෝටාබය රාජපක්ෂ මහතා කොලඹ නගරය පිරිසිදු කරන ලද්දේ සිවිල් ආරක්ෂක බලකාය යොදවා බවත් වත්මන් ආණ්ඩුව යටතේ එය අත්හිටවූ බවත් ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
වතුර නටනකම් කකුලුවා ජොලියේ කියල හිතෙන්නේ මට විතරද?
Ehenam Dhumindaya umba gihilla kolamba kunu kaapan………………
ගෝඨා ගැන මිනිස්සු බලා ගනියි.
උබ නිකන් කහින්නේ නැතුව සබිතගේ කුබුර හාලා ගංජා සුරුට්ටුවක් උරාගෙන පවු නොදී පැත්තකට වෙලා හිටපන්.
Me avurudu 3ta Umba kala deyak kiyapiya puluwannam, sabeethage buildima kuliyata gaththa araenna ?
thooo ganja gahalada….. nethnam kudu gahalada….?
Duminda umbai umbay ssakkili eelam yamapaalna sunakayo thamai KUNU addhina rassawa karannay…..umbala kunu bakkiyata pamanai FIT 1000%
kerala ganja adapu ayath ada kabinat ekae………..?