කොළඹ කුණු ඉවත් කලේ මමයි.. රෝසිට බෑ..- රෝසිට චම්පිකගෙන් කුණු අභියෝගයක්..

October 9, 2018 at 4:40 pm | lanka C news
කොළඹ කුණු ඉවත් කලේ මමයි.. රෝසිට බෑ..- රෝසිට චම්පිකගෙන් කුණු අභියෝගයක්..

තවත් මීකොටමුල්ලක් කොළඹ නගරය තුල ඇතිවීම වැලැක්වූයේ තම මැදිහත්වීමෙන් බව පාඨලී චම්පික රණවක මහානගර හා බස්නාහිර සංවර්ධන අැමති පවසයි.

අද කොළඹ නගර සභාවේ නිසි කලමනාකරණයක් නැතිකම නිසා ගැටළු ඇතිවී තිබෙන බව කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සදහන් කලේය.

ඔ්නෑම අවස්තාවක කොළඹ කුණු කලමණාකරණයෙන් තම අමාත්‍යාංශයට ඉවත් විය හැකි යයිද පැවසූ ඇමතිවරයා හැකි නම් නිසි පරිදි කසල කළමනාකරණය කර පෙන්වන්නැයි රෝසි සෙනානායක කොළඹ නගරාධිපතිනියට තමන් අභියෝග කරන බවද ඔහු පැවසීය.

192 views

14 Comments to “කොළඹ කුණු ඉවත් කලේ මමයි.. රෝසිට බෑ..- රෝසිට චම්පිකගෙන් කුණු අභියෝගයක්..”

  1. kimbula says:

    Kimbulawala kapu ” GAN KABARAYA”

  2. Walker says:

    Bugger who distroyed ” Beautiful walking path and Lake ” in Kimbulkawala – Jayawardanapura….

    You are ” Weda Beri / Kata wedi ” Padhadayek “.. As some one say ” PISACHAYA” with white cloths….

  3. ROSY says:

    Pala pala yanna…. Gandaya….. THO KUNU TIKA KAPIYA……” Mala Moosala ” Kunu kanna….

  4. Yaka says:

    Muge moone heti……. Kunu kana mala peretha penumak thiyenne… Kohomath ratata kala aparadeta kalpa ganalk kunu wale thamai thota inna wenne ….Balla

Main News