කොළඹ කුණු ඉවත් කලේ මමයි.. රෝසිට බෑ..- රෝසිට චම්පිකගෙන් කුණු අභියෝගයක්..

October 9, 2018 at 4:40 pm | lanka C news
කොළඹ කුණු ඉවත් කලේ මමයි.. රෝසිට බෑ..- රෝසිට චම්පිකගෙන් කුණු අභියෝගයක්..

තවත් මීකොටමුල්ලක් කොළඹ නගරය තුල ඇතිවීම වැලැක්වූයේ තම මැදිහත්වීමෙන් බව පාඨලී චම්පික රණවක මහානගර හා බස්නාහිර සංවර්ධන අැමති පවසයි.

අද කොළඹ නගර සභාවේ නිසි කලමනාකරණයක් නැතිකම නිසා ගැටළු ඇතිවී තිබෙන බව කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සදහන් කලේය.

ඔ්නෑම අවස්තාවක කොළඹ කුණු කලමණාකරණයෙන් තම අමාත්‍යාංශයට ඉවත් විය හැකි යයිද පැවසූ ඇමතිවරයා හැකි නම් නිසි පරිදි කසල කළමනාකරණය කර පෙන්වන්නැයි රෝසි සෙනානායක කොළඹ නගරාධිපතිනියට තමන් අභියෝග කරන බවද ඔහු පැවසීය.

194 views

14 Comments to “කොළඹ කුණු ඉවත් කලේ මමයි.. රෝසිට බෑ..- රෝසිට චම්පිකගෙන් කුණු අභියෝගයක්..”

  1. Eක්නැලිගොඩ says:

    රෝසි බෝතල් වලට කැමති නැද්ද ??

  2. Gotaimbara says:

    How if these idiots had to fight terrorism? Go home you fellows.

  3. Siegiri says:

    Minihath Kunu Kandharawak Nedha?

  4. අපිත් පිලිගන්නවා මේකා කුණු රජෙක්. ඇදගෙන නානවා. ගදේ බෑ says:

    අපිත් පිලිගන්නවා මේකා කුණු රජෙක්. ඇදගෙන නානවා. ගදේ බෑ

  5. Samuvel says:

    අනේ හුකේ නන්නානේ…කීවලු . මේ යකා තමන්ගෙම රජයේ ඉඳන් ඉන්න පුරපතිත් එක්ක ඇනගන්නේ… අන්න කොලඹ ගන්ඳාරස්සේ බෑ. යකෝ මුන් හැමතිස්සෙම බනින රාජපක්සවරු බලේ ඉන්න කොටත් එජාපෙ මුසම්මීල් තමයි පුරපති. ගෝටාබය නියමෙට කලමනාකරනය කලා. මුසම්මිල් මොන ප්‍රශ්න වත් නැතිව කොලඹ නියමෙට පිරිසිඳු කලා. දැන් ඉන්න ඇමතියමන්ටයි , පුරපතිනියටයි පුලුවන් තමන්ගේ නිල නිවාස කෝටි ගනන් වැය කරල පිරිසිදු කරගන්න විතරද. කරන්න බැරි නම් ඕක දීපන් යකෝ අර අප්පච්චි මලෝට .

  6. Helaya123 says:

    Ohhhh God… Well giant fellow….Kunu Keewada oya…. ” PISACHAYA”

    Sudu redi perawagaththa ” Pisachaya “… Only talk….

  7. UNP but love to country says:

    This fellow is offering one or two media briefing per month and try to project he is well educated , well mannered statesman… In this government this is one man who has not completed any project by him… All of openings were previous government startups..

    1. Kottawa bus stand – Utter mess in last 3.5 years.
    2. Weressagala project – 100 % mess-outs – People lives that area knows it
    3. Control flood – fail
    4. City beauty – fail
    5, New innovation – Nothing
    6. Kimbulawala Floating temple – destroy lots of paddy fields.

    But try to portray he is does like gota , premadasa , mahinda …

    Patali – your acting is over now….people knows you are utter failed , distracted , Empty politician..

  8. Ibba says:

    Kohomath mun wage pala perethayo kunu walata asai…

  9. Ratnapura UNP says:

    Meka gawa innawa ape palathen chandi dinala awa ” Karunarathna :” Kiyala hadayek…..

    Eka saha Meka kohomath Kunu walata , Geenu Jangi walata kemathi…..Mun dennata hondata Kunu Kanna puluwan…

    Dennama boru karayooooo

  10. Helaya says:

    He is doing politics for betterment of the country…. WE ARE SO LUCKY TO HAVE MINISTERS LIKE PATALI CHAMPIKA RANAWAKA….he is fearless , smart , educated man.

    But he has not initiated anything yet… he is telling us to do so….He has not completed any developments rather than starting and putting holding with his beautiful face….

    Lets listen to his talks and treat him at election…..

    Son of bitch doing nothing and vomiting words consuming our tax money……think we all are morons…

Main News